The 9th Life Of Louis Drax (2016) සිංහල උපසිරැසි සමඟින්


The 9th Life Of Louis Drax (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The 9th Life Of Louis Drax (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 36 sec)
02-09-2017 at 09:14 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 10 - Views: 21754



Tags:


උපසිරැසි ගැන්වීම: අබිෂ් ධනංජය



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





මගේ නම ලුවී ඩැරක්ස්...මගේ අම්මා මට කතා කරන්නේ ලු-ලු කියලා...හැමෝටම අනතුරු වෙන එක ස්වභාවික දෙයක් වුනාට මට එක මගේ ඉරණමේ ලියවෙලා තියෙන දෙයක්...මට පලවෙනි අනතුර වුණේ මම ඉපදෙනකොටමයි...මගේ අම්මා කියන කතාවක් තමයි මං පුසෙක් වගේ කියලා....මොකද මම මරණයේ දොරටුව ළගට අට වතාවක් ගිහිල්ලා ආපහු සැබෑ ජිවිතයට ආව නිසා....ඒ පුසෙක්ට පණ නවයක් තියෙන නිසා....මම පුසෙක් වගේ නම් මේ පාවිච්චි කරන්නේ මගේ නමවෙනි පණ...අම්මා කිව්වා...පුතේ ඕක නම් ඉවරයක් කරගන්න එපා කියලා...එත් මම දන්නවා මට මේක පරිස්සම් කරගන්න බැහැ කියලා...

ආපහු ටික දවසකට පස්සේ අරගෙන එන්නේ මිස්ටර් දරේ භාර දුන්න චිත්‍රපටයක්... උඩින් මෙලෝ රහක් නෑ වගේ පෙනුනට කවුරුවත් හිතන්නේ නැති තේරුමක් තියෙන නිර්මාණයක් කියලා කියන්න පුළුවන්...මොකද මේකේ කතාවට පාදක වෙලා තියෙන්නේ පුංචි පවුලක් ගැන... මේ පවුලේ ඉන්නවා අනතුරු යාලුවෙක් වගේ වෙච්ච පුංචි කොලුවෙක්...මෙයාගේ කතාව තමයි චිත්‍රපටය වටා ගෙතිලා තියෙන්නේ... චිත්‍රපටයට සම්මාන කිහිපයකුත් ලැබිලා තියෙනවා...ඒ වගේම ඩ්‍රමා සහ ත්‍ර්යිලර් වර්ගයන්ට අයත් වෙනවා....එහෙනම් නැවුම් වූ සිනමාපටයකින් නැවත හමුවෙන තුරු ගිහිං එන්නම් හැමෝටම සුබ රාත්‍රියක්!




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම (x265) ඇතුළු Bluray පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 780MB BRRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.5GB BRRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අබිෂ් ධනංජය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment