Hacksaw Ridge (2016) සිංහල උපසිරැසි සමඟින්


Hacksaw Ridge (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Hacksaw Ridge (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 25 sec)
02-11-2017 at 09:18 AM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

English Movies
Favorites: 22 - Views: 32200



Tags:


උපසිරැසි ගැන්වීම: අබිෂ් ධනංජය



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





වැඩි කල් යන්න මත්තෙන් තවත් චිත්‍රපටයක් දෙන්න තමයි මේ ලෑහැස්තිය...කලින් එක දුන්න දවසේ හැන්දෑවේ තමයි මේක කරමුද කියලා ඇහුව්වේ...ඉතිං බෑ නොකියා මහන්සිවෙලා කරගෙන ආවා...කතාව පැත්තට හැරෙමුකෝ එහෙනම්....මේක ගිය වසරේ සාර්ථක අන්දමින් තිරගත වුණ චිත්‍ර පටයක්ක වුරුවත් නොහිතන යුදමය සිදුවීම් ඇතුලත් එකක් කියලත් කියන්න පුළුවන්...මොකද මේක සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය වුවක් වන නිසා..ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ මේකටත් සැහෙන්න සම්මාණ ලැබිලා තියෙනවා.... කතාවේ ඩොස් කියන චරිතය තමයි කිසිදු
ඝාතනයක් නොකර යුද වැදිලා රටට සේවයක් කරන්න ඕනේ...එත් කොහොමද සතුරන්ව මරන්නේ නැතුව මෙහෙම දෙයක් කරන්නේ...එහෙම දෙයක් කරන්නේ මෙයා වෛද්‍ය සෙබළෙක් විදිහට හමුදා සේවයට බැදිලා තමන්ගේ රාජකාරිය නොපිරිහෙලා ඉටු කරන නිසා....කොහොම උනත් මෙයාගේ ප්‍රතිපත්ති නිසා මෙයාට ගොඩක් අයගෙන් අඩත් තේට්ටම් වලට ලක් වෙන්න වෙනවා....හැබැයි මෙයා මෙයාගේ ප්‍රතිපත්ති කඩ නොකරන නිසා බාදක මැඩගෙන මෙයාගේ ඉලක්කයට යනවා.. කොහොම වුනත් රසවත් හරවත් නැණවත් ආදර්ශමත් කතාවක් තමා...එහෙන් ඩෙස්මන්ඩ් ඩොස් යුද බිමේදී කොහොමද මේ කිසිදු ඝාතනයක් නොකර තමන්ගේ ජීවිතයත් රැකගෙන තමන්ගේ රාජකාරි නොපිරිහෙලා ඉටු කරන්නේ කියලා බලලම දැන ගන්න... මම ගියා එහෙනම් හැමෝටම සුබ දවසක් නැවත හමුවෙමු..



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම (x265) ඇතුළු Bluray පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 2.1GB BRRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 1GB BRRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 2GB BRRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 1GB BRRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අබිෂ් ධනංජය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment