Doctor Strange (2016) සිංහල උපසිරැසි සමඟින්


Doctor Strange (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Doctor Strange (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 22 sec)
02-11-2017 at 01:27 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 21 - Views: 54823



Tags:


උපසිරැසි ගැන්වීම: ගිහාන් උදාර


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





හැබැයි DC කොමික් එකක් නෙමෙයි මේ පාර අරගෙන ආවේ ඔයාලා කවුරුත් ආසාවෙන් බලන්න හිතාගෙන ඉන්න Marvel කොමික් එකක් අරගෙන .මාවල් සමාගම සෑහෙන කාලෙක ඉඳන් තමයි මේ වීර චරිතය එළියට දාන්න බලාගෙන හිටියේ. ඒ වගේම අපේ අයත් මේකේ සබ් එක එනකම් නොඉවසිල්ලෙන් හිටියේ කියලත් දන්නවා. ඒ තමයි ඩොක්ටර් ස්ට්‍රේන්ජ්. මාවල් සමාගම ෆිලුම එළියට දාන්නේ October 13, 2016 හොංකොං වලදි. ෆිලුම අධ්‍යක්ෂණය කරන්නේ Scott Derrickson.මේකේ ප්‍රධාන චරිත රඟදක්වන්නේ අපි කවුරුත් ආදරේ කරන නලු නිලි පිරිසක් ඒ තමයි, Tilda Swinton, Benedic cumberbatch,chiwetel Ejiofor, Rachel McAdams,Mads Mikkelsen වගේ දක්ෂ පිරිසක්. ෆිල්ම් එකේ නිෂ්පාදකවරු ඩොලර් මිලියන 165 වගේ විශාල පිරිවැයක් දරලා තියෙනවා. ඒත් පාඩු නෑ ඩොලර් මිලියන් 665 ක ආදායමක් අරගෙන බොක්ස් ඔෆිස් එකේ ඉහලින්ම රැදෙන්න ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා. IMDB 7.8 වගේ ඉහල අගයක් ගන්නත් Rotten Tomatoes 90% අගයක් හිමිකරගෙන තියෙනවා. ඉතිං හිතා ගන්න පුලුවන්නේ ෆිලුම කොච්චර සුපිරි ඇතිද කියලා.

හොදයි එහෙනම් අපි කතාව පැත්තට ටිකක් හැරෙමුකෝ. ඩොක්ටර් ස්ට්‍රේන්ජ් කියන්නේ දක්ෂ ස්නායු දොස්තර කෙනෙක්. මෙයාගේ දක්ෂකම් නිසාම මෙයා ටිකක් උඬගු චරිතයක්. දවසක් මෙයා යන වාහනේ ඇක්සිඩන්ට් වෙනවා. එකෙන් මෙයාගේ අත් දෙකන් වැඩක් කරගන්න මෙයාට බැරි වෙනවා. ඒ කියන්නේ මෙයාට සැත්කම් එහෙම කරන්න බැරි වෙනවා. ඒ වගේම මෙයාගේ ආර්ථික තත්වෙත් බින්දුවටම වැටෙනවා මොකෝ මෙයාට තමන්ගේ අත් දෙක හොඳකරගන්න තමන්ගේ අන්තිම සතේ දක්වා වියදම් කරන්න වෙනවා. මෙයාට බටහිර බෙහෙත් වලින් අත් දෙක හොද කරගන්න බැරි වෙනවා. මෙයාට ආරංචි වෙනවා හොද කරන්න බැරි ලෙඩ හොද කරන්න පුලුවන් දොස්තර කෙනෙක් ගැන. මෙයා එතන හොයාගෙන යනවා. එතනින් පස්සේ මෙයාගේ ජිවිතේ ගොඩක් වෙනස් වෙනවා. කවදාවත් නොවෙන්න හිටපු කෙනෙක් බවට මෙයාව පත් වෙනවා. ඉතුරු ටික ඉතිං ඔයාලා ෆිලුම බලලම දැනගන්නකෝ. අපේ ඇවෙන්ජර්ස්ලා ගැනත් ෆිලුමේ කියනවා. මොකො ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඉස්සරහට ඇවෙන්ජර්ස්ලත් එක්කත් වැඩ කරන නිසා. හැමෝටම ෆිලුම බලන්න කියලා ආරාධානා කරනවා. එහෙනම් තවත් ෆිලුමකින් හමුවීමේ බලාපොරොත්තු ඇතුව ගිහින් එන්නම්. ජයවේවා.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය නිකුත් කර ඇති සියළුම BRRIP හා සියළුම HDRIP පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.7GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගිහාන් උදාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment