Ouija Origin Of Evil (2016) සිංහල උපසිරැසි සමඟින්


Ouija Origin Of Evil (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Ouija Origin Of Evil (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 14 sec)
02-14-2017 at 09:42 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 26 - Views: 18163



Tags:


උපසිරැසි ගැන්වීම: ප්‍රමොද් ඉන්දුනිත්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





2014 දී නිකුත්වුන Ouija චිත්‍රපටයට පස්සේ ගිය අවුරුද්දේ නිකුත්වුන තවත් කතාවක් තමයි මේ. ඔක්තෝබර් 21 වැනිදා තිරගතවීම ඇරඹුන මේ චිත්‍ර‍පටයට ඩොලර් මිලියන 81ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක්ද තියන්නට හැකිවුනා. කලින් චිත්‍ර‍පටයටත් වඩා සියලුම දෙනාගෙන්ම පාහේ මේ චිත්‍ර‍පටයට ලැබුනේ ධනාත්මක ප්‍ර‍තිචාර.

1967දී ලොස් ඇන්ජලීස් වල තමයි කතාව දිගහැරෙන්නේ. ඇල්ස් සැන්ඩර් තමන්ගේ දුවලා දෙන්නා එකතු කරගෙන පොඩි පේන කියන තැනක් කරගෙන යනවා ගෙදර. එන අයගේ ආත්ම ගෙන්වලා එයාලා එක්ක කතා කරන්න ඉඩ දෙනවා. හැබැයි ඇත්තටම නෙවෙයි. පොඩි ප්‍රෝඩාවක් කරන්නේ. හැබැයි ඒකෙන් කාටවත් නරකක් වෙන්නේ නෑ. 15 හැවිරිදි ලිනා සහ 9 හැවිරිදි ඩෝරිස් අම්මා එක්ක මේ වැඩේට සම්බන්ධ වෙනවා. මෙයාලගේ තාත්තා මියගිහින් තියෙන්නේ කාලෙකට කලින්.

ඉතින් මෙහෙම යද්දි ලිනා කියනවා ‘‘විජා බෝඩ්‘‘ එකක් අරගෙන ඇවිත් අලුත් දෙයක් එයාලගේ පේන කියන වැඩවලට එකතු කරමු කියලා. අම්මා, ඒ කියන්නේ සැන්ඩර් බෝඩ් එකක් ගේනවා.ඒකේ නිති තුනක් තියෙනවා. තනිවම සෙල්ලම් කරන්න බෑ. සොහොන් පිටියක සෙල්ලම් කරන්න එපා. එවගේම සෙල්ලම කරලා අවසානේදි ආත්ම වලින් සමුගන්න කියලා.ඉතින් මේ අතරේ එයාගේ ගෙදර සින්න වෙන්න යනවා බැංකුවට. ඒක දැනගත්තට පස්සේ ඩෝරිස්, ඒ කියන්නේ පොඩි දුව විජා බෝඩ් එක හරහා තාත්තව සම්බන්ධ කරගන්න බලනවා. ඊට පස්සේ ඩෝරිස් සල්ලි පුරවපු පර්ස් එකක් ගෙනැල්ලා දෙනවා අම්මලාට. කොහෙන්ද ඇහුවම කියනවා ගෙදර යට තට්ටුවේ බිත්තියක තියෙනවා කියලා තාත්තා කිව්වලු. ඊට පස්සේ තුන් දෙනාම එකතුවෙලා විජා බෝඩ් එකෙන් තාත්තා එක්ක කතා කරන්න බලනවා. අම්මා අහනවා තාත්තයි එයයි විතරක් දන්න දේවල් ටිකක්. ඒවාට උත්තර හරියටම කියනවා. එතකොට එයාලා විශ්වාස කරනවා එයාලා මැරුණ තාත්තා එක්කයි මේ සම්බන්ධවෙලා තියෙන්නේ කියලා.

මේ තාත්තද ඇත්තටම? ඒක බලන්නම වෙනවා චිත්‍ර‍පටයෙන්. ආසාවෙන් පවුලම එක්ක බලන්න පුලුවන් ලස්සන කුතුහලය පිරුණු බය හිතෙන කතාවක් කියලා කියන්න පුලුවන්.

හොල්මන් චිත්‍ර‍පටයක් කාලෙකට පස්සේ අරගෙන එන්නේ. සමාවෙන්න පහුගිය ටිකේම චිත්‍ර‍පටයක් අරගෙන එන්න බැරිවුනාට. එහෙනම් මම ගියා අදට. හැමෝටම තෙරුවන් සරණයි.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BRRIP පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.5GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment