Aanandam (2016) සිංහල උපසිරැසි සමඟින්


Aanandam (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Aanandam (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 43 sec)
02-14-2017 at 12:36 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 6 - Views: 22351



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





2016 අන්තිම වගේ ආව ලස්සන මලයාලම් සිනමාපටයක් අරන් තමා මම අදත් ආවේ. IMDb 7.5 අගයක් ගත්තු මේ චිත්‍රපටියේ රඟපාන්නේ Arun Kurian, Thomas Mathew, Siddhi Mahajankatti Roshan Mathew, Annu Antony, Vishak Nair, Anarkali Marikar යන නළු නිලියෝ.

මේක ඇත්තටම විශ්ව විද්‍යාලයක පලවෙනි අවුරුද්දේ යන ක්ෂේත්‍ර චාරිකාවක් ගැන කතාවක්.ඒ චාරිකාව අස්සේ වෙන දේවල් තමා කතාව වෙන්නේ. ප්‍රධාන වශයෙන් චරිත 4ක් තියෙනවා.කුප්පි කියන්නේ එයින් එක්කෙනෙක්. එයා හරිම විනෝදයට බරයි, ගෞතම් රොක් සංගීතය වගේම දේවිකාවත් බදාගෙන ඉන්න කෙනෙක්. වරුන් ටිකක් කුකුල් කෙන්තිකාරයෙක්. හැබැයි එයා දියාට කැමතියි. හැබැයි හිතෙන් විතරයි අහන්න බයයි. අක්ශේ කියන්නෙත් බොහොම නිවුන කෙනෙක්. එයත් දියාට කැමතියි. තුන්කොන් ආදර කතාවක් වගේම. ඒ වගේම මේ චරිකාව යන ටිචර් කෙනෙක්ට තවත් කෙනෙක් කැමැත්තෙන් ඉන්නවා... එකත් කැමැතියි හැබැයි අහන්න බය ආදරයක්....ඉතින් මේ ආදර කතා සේරම මේ ට්‍රිප් එකෙන් වෙනස් වෙනවා... තව දෙයක් මේ චිත්‍රපටියේ ඔයාල හොඳටම දන්නා මලයාලම් නලුවෙකුත් ආරාධිත රංගනයෙන් දායක වෙනවා. ඒ කවුද කියලා අරගෙන බලාගෙන යද්දිම බලාගන්න පුලුවන්.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම DVD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
500MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
500MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment