Moh Maya Money (2016) සිංහල උපසිරැසි සමඟින්


Moh Maya Money (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Moh Maya Money (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 15 sec)
02-15-2017 at 01:13 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 17 - Views: 22420



Tags:


උපසිරැසි ගැන්වීම: බුද්ධික කුමාර



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න ඉතින් මගෙ ඊළග නිර්මාණෙත් එක්ක ආවේ, මේක මන් කරපු පළවෙනි හින්දි ෆිල්ම් එක.ඉතින් මේකේ තිබුන ඉංග්‍රිසි සබ් එකෙන් ගත්තෙ අල්පයක් කිව්වොත් නිවරදියි.මොකද ඒකෙන් බලාගෙන කලානම් සිනමා රසයට හානියක් වෙයි කියලා අසා ලිවිමක් තමා කලේ.හ්ම් මේක කාලෙකින් බලපු වෙනස් කතාවක්.කිසිම සිංදුවක් නෑ එක දිගට බැලිල්ලක් තමා. Neha dhupia සහ Ranvir shorey ප්‍රධාන චරිත නිරුපන කරන්නේ.

කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.අමන් සහ දිව්‍යා දෙන්නම ඉහලපෙලේ රැකියාවල නියලෙන අබුසැමියෝ.අමන්ට නමුත් ඕන ඉක්මනට පොහොසතෙක් වෙන්න, ඉතින් එහෙම දියුණු වෙන්න හිතාගෙන මෙයා කරන්නේ කපටි වැඩ.වැඩ කරන ආයතනයත් වංචා කරනවා.ඒක ඒ ආයතනයට අහුවෙලා එයාව රස්සාවෙන් අයින් කරනවා,එහෙම වෙන අමන් ඒ වෙනකොටත් ප්‍රශ්නයක් දාගෙන ඉවරයි.ඉතින් ඒකෙන් බේරෙන්නත් එයා යොදාගන්නේ වැරදි පාරක්ම තමා.ඒකෙන් අහිංසක ජිවිත කීයකට බලපානවද ඒ අයට කෙසේද මෙය බලපෑවේ කියන එක ඔයාලාම බලන්න..කියන්න ඕන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙකේම කළු පැතිකඩක් තියෙනවා,ඉතින් වැඩිපුර මුකුත් ලියන්නේ නෑ ඔයාලා අරන් බලන්න.ඊලඟ එකෙන් හම්බෙමු.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අප නිකුත් කර ඇති DVD පිටපත් සදහා පමණක් ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ බුද්ධික කුමාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment