Special Female Force (2016) සිංහල උපසිරැසි සමඟින්


Special Female Force (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Special Female Force (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 42 sec)
02-15-2017 at 08:41 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Various Movies
Favorites: 18 - Views: 28117



Tags:


උපසිරැසි ගැන්වීම: අබිෂ් ධනංජය



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





වැලන්ටයින් සමරන අයට ඊයේ හොදයි කියලා හිතනවා...අද ගේන්නේ මගේ දෙවෙනි උපසිරසිය.. ඒ කිව්වේ චීන දෙවෙනි උපසිරැසිය කියලා...මේකත් වෙනස් සටන් ජවනිකා වගේම වෙඩි තියා ගැනිලි ඇතුලත් වෙන චිත්‍රපටයක්... 2016 තමයි චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නේ...කතාව ගැන වැඩි යමක් කියන්න නෑ ඉතිං....කතාවේ සිදුවීම සරලවම කීවොත්...මේකේ ගෑණු අය තමයි ප්‍රධාන චරිත ටික වෙන්නේ...අවුරුදු විස්සකට කලින් කාන්තා විශේෂ භටපිරිසක් මෙහෙයුමක් අතර තුරදී ඝාතනය වෙනවා...මෙයාලගෙන් කෙනෙක් ඉතුරු වෙනවා...නැවතත් අවුරුදු 20කට පසුව මේ කාන්තා විශේෂ කාර්ය බලකාය ස්ථාපනය කරන්න කාන්තාවන් බදවා ගන්නවා...මේකෙදි මේ කෙල්ලෝ මරු මරු පිස්සු ටිකක් කෙලිනවා...ඉතිං ඔහොම ඔක්කොම කෙරීගෙන යනකොට මේ කණ්ඩායමේ එක එක මත බේදත් ඇති වෙනවා...ඒවත් විසද ගෙන මෙයාල ඉස්සරහට ගියත් මෙයාලට මේ පරීක්ෂණ වලින් දිනන්න ලැබෙන්නේ නෑ...ඒ කියන්නේ මෙයාලව හැලෙනවා....ඔහොම යනකොට මෙයාලට මනුස්සයෙක්ව මුණ ගැහෙනවා...එයා කියනවා ඔයාලව තමයි කාන්තා විශේෂ බලකායට තෝරාගෙන තියෙන්නේ කියලා...හැබැයි මෙයා හොරෙක් එහෙම නෙමෙයි..මෙයා ඉතිං අවුරුදු 20කට කිලින් තිබුණ කාන්තා විශේෂ බලකා කණ්ඩායමට වුණ දෙයත් කියල මෙයාලට ඒ රහස් මෙහෙයුම ගැනත් කියනවා...මේකේ හෝරාව හඳුන්වන්නේ "ප්‍රසිඩන්ට්" කියලා මෙයා සැලසුම් කරගෙන ඉන්නේ මාරාන්තික වෛරසයක් ලෝකය පුරාම පතුරවන්න...මේ කෙල්ලෝ ටිකට මේක විසඳුමක් කරගන්න පුළුවන් වේවිද?....සමහර විට මම නොකියන දෙයක් කතාවේ වෙන්නත් පුළුවන් එහෙනම් මම ගියා...හැමෝටම ජය!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම (x265) ඇතුළු Bluray පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 700MB BRRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 700MB BRRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අබිෂ් ධනංජය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment