Room In Rome (2010) සිංහල උපසිරැසි සමඟින්


Room In Rome (2010) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Room In Rome (2010) සිංහල උපසිරැසි සමඟින් (125 min 46 sec)
02-16-2017 at 12:52 PM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

English Movies
Favorites: 26 - Views: 48355



Tags:


උපසිරැසි ගැන්වීම: ප්‍රමොද් ඉන්දුනිත්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





රූම් ඉන් රෝම් කියන්නේ 2010 නිකුක්වුන ස්පාඤ්ඤ ශෘංගාරාත්මක චිත්‍ර‍පටයක්. එවගේම මේක ඔයා බලලා තියෙන චිත්‍ර‍පටි හැම එකකින්ම වෙනස්ම කතාවක් වගේම තේමාවක යන එකක්. මිනිත්තු 109ක් පුරා හරිම අපූරුවට නරඹන්නාගේ හිත වෙනස් නොකර චිත්‍ර‍පටය තුලම තියාගන්න අධ්‍යක්ෂකවරයාට හැකිවෙලා තියෙනවා. ඉතින් බැනර් එක දැක්කම තේරෙනවා ඇතිනේ මේක පොඩිහිටියන්ට නෙවෙයි වැඩිහිටියන්ට පමණක් තියෙන චිත්‍ර‍පටයක් කියලා. ඒක නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. ගෙදරින් ගහලා පැන්නුවා කියලා ඊට පස්සේ කියන්න එපා 😛

ඇල්බා කියන්නේ රෝමයේ සංචාරයකට ආපු ස්පාඤ්ඤ ජාතික කෙල්ලෙක්. ඇය ඉන්න හොටෙල් කාමරයට නතාෂා කියන එයාට වඩා බාල රුසියානු කෙල්ලාව අරගෙන එන තැනකින් තමයි චිත්‍ර‍පටය පටන් ගන්නේ. මේ තමයි එයාලා දෙන්නම රෝමයේ ගත කරන අවසන් රාත්‍රිය. ඉතින් මේ දෙන්නා කාමරයට එන්නේ හොඳටම බීලා. නමුත් බලන ඔයාට මේ දෙන්නා හමුවුන විස්තරයක්, අඳුරගත්ත විදිය කියන්නේ නෑ. ඒක කතාව ගලාගෙන යද්දි ඔයාටම තේරුම් යන්න තමයි චිත්‍ර‍පටය හදලා තියෙන්නේ. ඉතින් කොහොමහරි දෙන්නා හරි විනෝදෙන් ඉන්න අතරේ ඇල්බා සහ නතාෂාගේ ඇඳුම් ගැලවෙන්නට පටන් ගන්නවා.මම කලිනුත් කිව්වා වගේ අධ්‍යක්ෂකට පුලුවන් වෙලා තියෙනවා නරඹන්නාගේ අවධානය වෙනස් නොවෙන්න චිත්‍ර‍පටය බලාගෙනම ඉන්න තැනට පත් කරගන්න. මම සාමාන්‍යයෙන් Drama චිත්‍ර‍පටිවලට උපසිරැසි කරන්න කැමති නෑ. කම්මැලියි දිග වැඩියි නිසා. හැබැයි මේක මම එක හුස්මට රෑ දාගෙන ගියා උපසිරැසිය.

මේක දාන්නදෝ නොදාන්නදෝ කියලත් හිතුනා මුලින්. ඊට පස්සේ යාලුවො ටික කෑ ගැහුවා දාන්න කියලා. ඒක නිසාම දාන්න හිතුනා ඕන දෙයක් වෙච්චදෙන් කියලා. චිත්‍ර‍පටය ගැන අදහසකුත් කියන්න බලන්න එහෙනම්.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BRRIP පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment