Allied (2016) සිංහල උපසිරැසි සමඟින්


Allied (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Allied (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 27 sec)
02-18-2017 at 02:42 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 16 - Views: 21433



Tags:


උපසිරැසි ගැන්වීම: අබිෂ් ධනංජය



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.






ඔන්න අදත් මේ පැත්තට බහින්නේ...රහස් බුද්ධි අංශ 1942 වසරේ දෙවෙනි ලෝකයුධ සමයේ හිට්ලර්ගේ කාලේ වෙච්ච චිත්‍රපටයක් අරගෙන හැබැයි...වෙඩි තියා ගැනිලි කපා කොටා ගැනිලි ටික ප්‍රමාට බලාගන්න කියලා මං පස්ස්සෙන් ඉදලා එකව ෆෝම් කල එක තමයි කලේ....කොහොම නමුත් වැඩේ ඉක්මන් කොළා...මොකද ස්ක්‍රිප්ට් එක නිකුත් වෙලා සතියක් යන්න මත්තෙන් වෙබ් කොපිය නිකුත් වීම හේතුවෙන්... ස්ක්‍රිප්ට් එකට නොකළ හේතුව තමයි හොද කොපියක් පස්සෙන් එනවා කියලා දැනගන්න ලැබුණ හින්දා ටිකක් ඉවසං හිටියා....පස්සේ බ්ලුරේ එකම ආවාම දෙන්න හිතලා ඔන්න අරන් ආවා. දැන් ඉතින් බයිලා නැතුව කතාව පැත්තට මෙහෙම්ම ඔලුව දාමුකෝ.. කතාවට IMBD ශ්‍රේණිගත කිරීමේ 7.1 අගයක් ලැබිලා තියෙනවා... චිත්‍රපටය නිකුත් වුනේ ගිය අවුරුද්දේ නොවැම්බර් 23 වෙනි දින...ධාවන කාලය මිනිත්තු 124යි...


මැක්ස් වැටෑන් කියන්නේ මෙහි රහස් බුද්ධි නිලධාරියා...මෙයාගේ පවුල වටා තමයි කතාව යන්නේ...මෙයාට මෙහෙයුමක් බාර දෙනවා ජර්මාණු තානාතිපති කෙනෙක්ව මරන්න කියලා (මරයිද කියලා බලන්නකෝ)... හිට්ලර්ටත් මරන්න ඕන වෙච්ච කෙනෙක්...කොහොම වුණත් මෙයා එහෙදි ආදරෙන් බැදෙනව මැරියන් කියන ගැහැණු කෙනත් එක්ක...ඒ විතරක් නෙමේ මෙයාලට ළමයෙකුත් ලැබෙනවා කොහොම වුණත් අවුරැදු ගානක් කිසිම ප්‍රශ්නයක් නැතුව පවුල් කෑව මෙයාට ප්‍රශ්න එන්න පටන් ගන්නවා...මෙයාට කියනවා මෙයාගේ බිරිද රහස් ඔත්තු කාරියෙක් කියලා...යටපත් වෙලා තිබුණ කවුරුත් නොදත් සත්‍යන් එලියට එන්න පටන් ගන්නවා...කොහොම නමුත් වැඩි විස්තරයක් මම කියන්න යන්නේ නෑ...බැලුවනම් හොදයි කියලා හිතෙනවා....අනික මමයි ප්‍රමයි යුද්ධේ ටී බ්රේක් එකට නතර කළ වෙලාවේ තමයි ආවේ...එහෙනම් අපි ගියා....හැමෝටම තේරුවන් සරණයි!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම (x265) ඇතුළු Bluray පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.8GB BRRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 950MB BRRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.8GB BRRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 950MB BRRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අබිෂ් ධනංජය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment