Unfreedom (2014) සිංහල උපසිරැසි සමඟින්


Unfreedom (2014) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Unfreedom (2014) සිංහල උපසිරැසි සමඟින් (125 min 54 sec)
02-19-2017 at 09:31 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 22 - Views: 45688



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





රාජ් අමිත් කුමාර්ගේ පලමු අධ්‍යක්ෂණයෙන් හැඩවුනු මෙය කතා ද්විත්වයක සංකලනයක්.ආගමික හා ලිංගික ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිඵල මනාව නිරූපණය කිරීමට සමත් වූ මෙම කතා ද්විත්වය නිව්යෝර්ක් නගරයේ හා නව දිල්ලිය තුළ දෝලනය වෙනවා.එකකට එකක් අසම්බන්දිත කතා තේමාවන් දෙකක් ඔස්සේ ගලා යන මෙහි එක් අවස්තාවකදී කලින් ලෑස්ති කල විවාහයකින් ගැහැනු ළමයෙකු පැන යන දර්ශනයක් හා තවත් අවස්තාවක නිව්යෝර්ක් නගරයේ මුස්ලිම් අන්තවාදීන් විසින් යම් අයෙකු පැහැරගෙන යන දර්ශනයක් දැකගන්න පුලුවන්.කොහොම නමුත් මෙම චිත්‍රපටය ඉන්දියාව තුළ තහනමට ලක් වුනා.මේ හේතුව නිසා කෙසේ හෝ සිනාමාශාලා ඉතා අඩු ප්‍රමණයක තමයි මෙය ප්‍රදර්ශනය කරන්න පුලුවන් වුනේ.

පලමු කතාවට හැරුනොත් ලීලා කියන්නේ සමලිංගික කාන්තාවක්. පොලීසියේ ඉහල නිලයක් දරන ඇගේ පියා ඇය වෙත අරන් එන හැම විවාහ යෝජනාවක්ම ඇය ප්‍රතික්ෂේප කරනවා.එක් අවස්තාවකදී ඇය ඇගේ පෙම්වතිය එක්ක පැනලා යනවා.මේ කොටසේ අසම්මත ආදරය කොතනින් කෙලවර වෙයිද කියන එක දැකගන්න පුලුවන්.

ඊලගට නිව්යෝර්ක් නගරයේ ලිබරල් විද්වතෙකු මුස්ලිම් අන්තවාදීන් විවේචනය කරමින් ඉදිරිපත් කිරීමට සූදානම් වන දර්ශනයක් දැකගන්න පුලුවන්. කෙසේ හෝ ඔහුව හා ඔහුගේ සහයකයව හුසේම් නම් මුස්ලිම් අන්තවාදියෙකු විසින් පැහැරගන්නවා. අන්තවාදි හුසේන් ප්‍රචණ්ඩත්වය පැතිරීමට හේතුව මේ කොටසින් දැකගන්න පුලුවන්.

අපැහැදිලි බාවයකින් හෙබි චරිත ඔස්සේ අරගල කරමින් මෙම චිත්‍රපටය ඔබ වෙත ලබා දෙන පණිවිඩය නම් ඉතා ප්‍රශංසනීයයි.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
800MB UNRATED HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


800MB UNRATED HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment