OK Jaanu (2017) සිංහල උපසිරැසි සමඟින්


OK Jaanu (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
OK Jaanu (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 45 sec)
02-23-2017 at 10:30 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Hindi Movies
Favorites: 22 - Views: 35140



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





Shaad Ali විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය Mani Ratnam ගේ රචනයක්. ඒ වගේම මේක ඔහු විසින් නිර්මාණය කරන ලද O Kadhal Kanmani චිත්‍ර‍පටියේ ප්‍ර‍ති නිර්මාණයක් . ප්‍ර‍ධාන චරිත ලෙස Aditya Roy Kapur හා Shraddha Kapoor රංඟනයෙන් දායකවෙනවා. A. R. Rahman ගේ සංගිතයෙන් හැඩවෙන මේ චිත්‍ර‍පටියේ ඔහු විසින් නිර්මාණය කරන ලද පරණ ගීතයක අලුත් හින්දි රිමික්ස් එකකුත් දකින්න පුලුවන් වේවි. මේ චිත්‍ර‍පටියේ ඉංග්‍රිසි පිටපතේ කිසිදු හින්දි ගිතයකට උපසිරැසි තිබුනේ නැහැ. ඉතින් කාල රාමු සකස් කරලා හින්දි ගීත ටිකත් කරලා දැම්මා. පරක්කු වෙලා අරන් එන එකේ විශේෂයක් තියෙන්නත් එපැයි නේ....

කතාව ගැන කියන්න ගියොත් එහෙම මේකේ සම්පූර්න රසව්න්දයම ලබාගන්න බැරිවෙයි, ඒක නිසා මම පුලුවන් තරම් කෙටියෙන් කතාව ගැන කියන්නම්, විවාහයට අකමැති අහම්බෙන් එකිනෙකා හමුවෙන නවින පරපුරේ ආදරවන්තයන් දෙන්නෙක්ගේ හරිම අපූරු කතාපුවතක් තමයි චිත්‍රපටය පුරා දිහ හැරෙන්නේ, වර්ථමානගේ විවාහයට පෙර Living Together සංකල්පය බොහොම අපූරුවට ඉදිරිපත් කරලා තියෙනවා,මේ කාලයේ ගොඩක් ආදර කතා වෙනුවෙට ආදරවන්තයිනේ ගේ වෙන්විම් තමයි අහන්න පුලුවන් වෙන්නේ. අලුත් විදියට ආදරය කරන මේ ආදරවන්තයින් දෙන්නා ගේ අවසානය ගැන දැනගන්න ඕකේ ජානූ චිත්‍ර‍පටිය විදින්න කියලා ආරාධනා කරනවා.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම DVD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.2GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.2GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment