Underworld Blood Wars (2017) සිංහල උපසිරැසි සමඟින්


Underworld Blood Wars (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Underworld Blood Wars (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 20 sec)
02-23-2017 at 08:04 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 6 - Views: 31414



Tags:


උපසිරැසි ගැන්වීම: ගිහාන් උදාර


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





කොහොමද ඉතිං කස්ටියට ආපහු ඉක්මනින්ම පට්ට ෆිලුමකුත් අරගෙන සූම් එක පැත්තට මේ ආවේ. ඔයාලා කවුරුත් බලලා තියෙන underworld චිත්‍රපටි මාලාවේ අලුත්ම චිත්‍රපටිය තමයි මම අද ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ.චිත්‍රපටිය එළිදක්වන්නේ නොවැම්බර් මස 24, 2016. මෙවර චිත්‍රපටිය අධ්‍යකෂණය කරන්නේ අධ්‍යක්ෂකවරියක් Anna Foerster. imdb මීටරේ 6.0 දක්වා කැරකිලා තියෙනවා. ඒ වගේම ඇ.ඩො.මි 78 ක මුදලක් උපයා ගන්නත් නිෂ්පාදක මණ්ඩලය සමත් වෙලා තියෙනවා.

එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරමුකෝ. කතාව පටන් ගන්නකොටම සෙලින් එයාගේ පහුගිය ජිවිතේ වුණ විශේෂ සිදුවීම් ගැන කියනවා. එයාට එයාගේ දුවත් , සැමියත් දෙන්නම නැති වෙලා. ඒ වගේම සෙලින්ව වැම්පයර් කවුන්සිල් එකෙන් එයාව මරන්න මරණ වරෙන්තුවකට අත්සන් කරලා තියෙන්නේ. ඒ වගේම වෘකයොත් විශේෂ දෙයක් දැනගන්න සෙලින්ව හොයමින්ඉන්නේ. හැම පැත්තෙන්ම සෙලින් අසරණයි. ඒත් ඇගේ තියෙන රණකාමිත්වයනම් පොඩ්ඩක්වත් නැති වෙලා නෑ. සෙලින්ට ඇගේ සැමියව, දුවව හොයාගන්න පුලුවන් වෙයිද? වැම්පයර් රාජධානියෙන් සෙලිනට සමාව ලැබෙයිද? වෘකයෝ සෙලින්ගේ පස්සෙන් පන්නන්නේ ඇයි? වැම්පයර් හා වෘක යුද්ධය අවසන් වෙයිද? මේවට උත්තර හොයාගන්න චිත්‍රපටිය බලන්නම වෙනවා ඔයාලට. එහෙනම් හැමෝටම ෆිලුම බලන්න ආරාධනා කරන ගමන් තවත් ෆිලුමක් අරගෙන එන පොරොන්දුව මත ගිහින් එන්නම්.ජය වේවා.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය නිකුත් කර ඇති සියළුම BRRIP පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.3GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 650MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.3GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 650MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගිහාන් උදාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment