Shivaay (2016) සිංහල උපසිරැසි සමඟින්


Shivaay (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Shivaay (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 44 sec)
02-24-2017 at 08:33 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 20 - Views: 51283



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





තවත් හින්දි ෆිල්ම් එකක් අරන් ඔන්න ගොඩ වැදුනා. මේක ගොඩක් කට්ටිය බලන් ඉදපු චිත්‍ර‍පටියක්. මෙහි කලින්ම hdtv පිටපත් වඟයක් ආවා. නමුත් මේ අපි දැන් දෙන්නේ ඕරිජිනල් WEB HD කොපියට ගැලපෙන විදියට සකස් කරපු උපසිරැසි. ඉතින් ඔයාලා ගත්ත ඕනම hdtv නොවන පිටපතකට මේ උපසිරැසි ගැලපෙනවා. Downloadhub කොපිය ගත්ත අයට ගැලපෙන උපසිරැසි SRT ගොනුවේ දිලා තියනවා. මොකද ඒ පිටපත විතරක් වෙනස් ටයිමින් එක්ක ආව නිසා.

චිත්‍ර‍පටිය ගැන කිව්වොත් මේහි ප්‍ර‍ධාන චරිතය නිරුපණය කරන්නේ වගේම මේ චිත්‍ර‍පටියේ කතාව හා අධ්‍යක්ෂනය කරන්නෙත් අජය දේව්ගන් විසින්. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Sayesha Saigal,Erika Kaar,Abigail Eames හා Vir Das රංඟනයෙන් දායක වෙනවා. මේහි ප්‍ර‍ධාන නිලිය හා කතා නායිකාව යන දෙන්නාම ඉන්දියානු නිලියන් නොවිමත් මෙහි විශේෂත්වයක්. චිත්‍ර‍පටිය පුරාවටම ක්‍රියාදාම සටන් ජවනිකා රැසක් දකින්නට නම් පුලුවන් වෙනවා. කතාව ගැන කිව්වොත් ශිවායි කියන්නේ හිමාලයේ සිටින කඳු නගින උපදේශකවරයෙක්. ඔහුගේ රැකියාව හිමාල කන්ද නගින්න එන සංචාරකයන්ව රැගෙන යන එක. මෙහේම හිමාල කන්ද නගින්න ආපු යුවතියක් තමයි ඔල්ගා කියන්නේ. ඔල්ගා හා ශිවායි අහම්බෙන් මෙන් ආදරයෙන් බැදෙනවා. නමුත් මේ ආදරය ඔවුන් දෙදෙනාම දන්නවා වැඩි දුර නොයන බව. මොකද දෙන්නාම රටවල් දෙකක ජිවත් වෙන නිසා. කොහොම හරි මේ සම්බන්ධය දුර දිග යාම මත ඔල්ගාට දරුවෙක් ලැබෙන්න යනවා. ශිවායි ඔල්ගා ගෙන් ඉල්ලනවා ඉන්දියාවේ නවතින ලෙස නමුත් ඇය ඊට කැමැති වෙන්නේ නැහැ. ඇය දරුවාත් නැති කරලා නැවතත් තමන්ගේ රටට යන්න හිතාගන්නවා. නමුත් ශිවායි බැගැපත් වෙලා ඉල්ලනවා එහෙනම් දරුවාව විතරක් හරි දිලා යන්න කියලා. ඔල්ගා එයට අකමැත්තෙන් කැමැති වෙනවා. මේ දෙන්නාගේ දරුවා තමයි ගෞරා. ඇයගේ වටා තමයි මේ කතාව දිවෙන්නේ. මෙච්චර ආදරණිය චිත්‍ර‍පටිය විනාඩි 20කින් විතර වලි ගොඩක් බවට පත්වෙන්නේ ඇයි කියලා අරගෙනම බලන්නකෝ එහෙනම්.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB/HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 2.9GB WEB HD RIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 1.1GB WEB HD RIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 2.9GB WEB HD RIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 1.1GB WEB HD RIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment