Force 2 (2016) සිංහල උපසිරැසි සමගින්


Force 2 (2016) සිංහල උපසිරැසි සමගින්
Add to Favorites
Force 2 (2016) සිංහල උපසිරැසි සමගින් (125 min 05 sec)
02-26-2017 at 05:12 PM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

Hindi Movies
Favorites: 16 - Views: 56896



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ජෝන් ඒබ්‍රහම් සමඟින් සෝනාක්ෂි සින්හා රඟන අබිනව් ඩියෝ අධ්‍යක්ෂනය කල Force 2 චිත්‍රපටය තමයි අද අරගෙන ආවේ.2011 වසරේ තිරගත වූ Force චිත්‍රපටයේ දෙවනි කොටස ලෙස හඳුන්වා තිබුනත් පලමු කතාවට මෙහි සම්බන්දයක් නැහැ.තිරගත කල පලමු දිනයේම කෝටි 6.6ක මුදලක් ඉපයීමට සමත් වුනා.ජෝන් රගපෑ චිත්‍රපටවලින් පලමු දිනය තුලදීම වැඩිම ආදයමක් ඉපයූ චිත්‍රපටය බවට මෙය පත් වී තිබෙනවා.

කතාව වෙන්නෙ මෙහෙමයි,ඒ සී පී යශ්වර්ධන් තම බිරිඳ නැතිවී පස් අවුරුද්දක් ගත වුවත් ඔහු මහත් වේදනාවකින් තමයි ඉන්නේ.ඔහොම ඉන්න අතර වාරයේ ඔහුට ඔහුගේ හොඳම යාලුවා හරිෂ් විසින් එවූ නවකතා පොතක් ලැබෙනවා.යාශ් මේ පොත ගැන වැඩි සැලකිල්ලක් නොදැක්කුවත්,පසුව දැනගන්න ලැබෙනවා හරිෂ් ඇතුලු රහස් බුද්ධි අංශ නිලදාරින් තුන්දෙනෙක් රහසිගත අන්දමින් ඝාතනය කරලා කියලා.හරිෂ් විසින් එවන ලද පොතේ සටහන් ව තිබූ රහස් කේත ඔස්සේ හරිෂ්ට සිදුවූ දේ සොයා යාමට යාශ් තීරණය කරනවා.මේ අතර ඉන්දියානු බුද්ධි අංශ විසින් හරිෂ් ව ද්‍රෝහියෙක් ලෙසත් නම් කරනවා.ඔහුගේ නම නිර්දෝශි කිරීමට හා ඔහුට සිදු වුනේ මොකක්ද කියලා හොයන්න යාශ්,කම්ලජීත් කෞර් (සෝනාක්ෂි සින්හා) සමඟ කරන බිහිසුණු මෙහෙයුම තමයි මිනිත්තු 127ක් පුරාවට දිගහැරෙන්නේ.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම DVD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment