Passengers (2016) සිංහල උපසිරැසි සමඟින්


Passengers (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Passengers (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 00 sec)
02-28-2017 at 09:06 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 19 - Views: 36994



Tags:


උපසිරැසි ගැන්වීම: අබිෂ් ධනංජය



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





මුලින්ම ඊයේ වුණ වැරදීමට සමාව ගන්න ඕනේ...මොකද මම අහ අහ ෆිල්ම් කරන්න යන්නේ නෑ...මොකක් අහුවුනත් එක මට හොදනම් කරනවා...කමක් නෑ ඉතිං නිශාදි අක්කත් කරලනේ ඔන්න එකට හරියන්න අද ගෙනාව තවත් චිත්‍රපටයක්... පැසෙන්ජර්.. මේකේ බ්ලුරේ පිටපත නිකුත් උනේ අද උදේ....කතාවේ වෙන්නේ මේකයි...

පෘතුවියේ ඉදලා හොම්ස්ටෙඩ් II කියන කොලනිය වෙතට අභ්‍යවකාශ ගමනක් යන මගින් පිරිසක් ගැන තමයි කතාව යන්නේ...ගමනට අවුරුදු ගානක් ගත වෙනවා...නමුත් වේලාසනින්ම කෙනෙක් ඇහැරෙනවා... ඒ තමයි ජිම්...කොහොම හරි මෙයා දන්නේ නෑ ඇහැරුන හේතුව මොකක්ද කියලා...අවුරුදු ගානක් මෙයා මේ යානය ඇතුලේ තනියම ඉන්දැද්දී..මෙයා දකිනවා ලස්සන අඔරෝරා කියන ගැහැණු ළමයව...මෙයාට හිතෙනවා මෙයාව අවදි කරන්න...මෙයා කොහොම හරි මෙයාවත් අවදි කරනවා...මේ ගෑනු කෙනා නැගිට්ට ගමන් පිස්සු වගේ තමා...කොහොම නමුත් පස්සේ පස්සේ මේ යානයේ අමුතු අමුතු දේවල් වෙන්න පටන් ගන්නවා...යානයේ දෝෂයක් ඇති වෙලා මේක කඩා වැටෙන්නත් යනවා...ඔක්කොමලා නිදි නිසා මේ දෙන්නටම තමා මේ යානය බේරගන්නත් වෙන්නේ....එහෙනම් බලන්නකෝ නැවත හමුවෙමු ගිහින් එන්නම් ජය!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම (x265) ඇතුළු Bluray පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.7GB BRRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.7GB BRRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අබිෂ් ධනංජය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment