Shut In (2016) සිංහල උපසිරැසි සමඟින්


Shut In (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Shut In (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 24 sec)
03-02-2017 at 10:59 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 7 - Views: 20596



Tags:


උපසිරැසි ගැන්වීම: අබිෂ් ධනංජය



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.






අලුත් චිත්‍රපටයක් ගේන්නේ...මේකේ BR කොපිය නිකුත් වෙලා ටික දවසක් වෙනවා...කොහොම හරි කරගෙන ආව ඔන්න....කතාවේ වෙන්නේ මේකෙයි...උතුරා ගිය මවු සෙනහස...ඕනෑවට වැඩිය හුරතලය... කියන දේවල් මේ කතාවෙන් පෙන්වනවා...කතාව පටන් ගන්නේ මැරීයි ඒයාගේ මහත්තයයි තීරණය කරනවා මෙයාලගේ මුරණ්ඩු පුතාව වෙන දිහාවක තියෙන පාසලකට දාන්න...කොහොම වුනත් ස්ටීවන් මේකට කැමති නෑ...ඒ මෙයාට අම්මා ළගට වෙලා ඉන්න ඕන හිංදා... ඒ නිසාම මෙයා තාත්තත් එක්ක වාහනේ යනකොට රණ්ඩු කරනවා...ඊට පස්සේ කාර් එක අනතුරකට ලක් වෙනවා...මැරීගෙ මහත්තයා මිය යනවා... ස්ටීවන් කොමා තත්වයට වැටෙනවා....මැරී කරන්නේ විවිධ අපහසුතාවයන්ගෙන් පෙලෙන ළමයින්ව සුව කරන එක...ඔය අතරේ මැරිට ටොම් කියලා ගොළු ළමයෙක් මුණ ගැහෙනවා...මෙයා අනාථ ළමයෙක්...මැරිට ඕන කරලා තියෙන්නේ මේ ළමයව හොද කරන්න...කොහොම නමුත් ඒකට ළමයෙගේ අනාථ මඩමේ බාර කාර ජෝන් කැමති වෙන්නේ නෑ...මේ ළමයව ඒයා ආපහු අරගෙන යනවා...එත් එදා රෑ ඒ ළමයා තනිවම ආපහු මැරිගේ ගෙදරට එනවා... පස්සේ මැරිට ජෝන්ගෙන් අමතුමක් එනවා...මැරී ඇමතුමට ප්‍රතිචාර දක්වන්න කියලා කාමරයට ගිහාම එක පාරටම කාමරේ දොර වැහිලා ලොක් වෙලා යනවා... ටොම් ආගි අතක් නැති වෙනවා...දවසින් දවස මැරී ටෝම්ව ගෙදර එහා මෙහා යනවා දකිනවා...මැරී හිතන්නේ ටොම් මැරිලා හොල්මනක් කියලා...එහනම් මේ කියන විදිහට ටොම් ඇත්තටම හොල්මනක්ද ? කියලා දැනගන්න බලන්නකෝ....හැමෝටම ජය අපි ගියා එහෙනම්...



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම (x265) ඇතුළු Bluray පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 650MB BRRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 650MB BRRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අබිෂ් ධනංජය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment