Seoul Station (2016) සිංහල උපසිරැසි සමඟින්


Seoul Station (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Seoul Station (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 24 sec)
03-02-2017 at 09:12 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Various Movies
Favorites: 11 - Views: 24046



Tags:


උපසිරැසි ගැන්වීම: සසික කෝණාර (snk)




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ආයුබෝවන් කියනවා යාලුවෝ ඔක්කොටම .ඔන්න අලුත් ෆිලුමක් අරගෙන ආවා .මේක තමා මගේ 10 වෙනි උපසිරැසිය මම උපසිරස කරපු ෆිල්ම් ටික මතක් කලොත් Vel(2007) , Zero (2016) , Thoza(2016) , Siruthai(2011) , Vendetta(2015) , The trust (2016) , Time rush (2016) , Karva (2016) , kakavalai vendam(2016) ,seoul station(2016) මෙන්න මේ ෆිල්ම් දහය තමා මම දැනට කරලා තියන්නේ ඒවගේම ඉදිරියටත් උපසිරස කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ ෆිල්ම් එක ගැන කියන්නම් කෝ මේ ෆිල් එකේ නම් නළුවෝ නෑ මොකද මේක ඇනිමේෂන් එකක් කාටුන් නළුවෝ ටිකක් ඉන්නේ මේකේ වෙන සිද්දිය කිව්වොත් සෝම්බි සීන් එකක් තියෙන්නේ ඉස්සරලම පාරේ ඉන්න හිගන්නෙක්ට තමා මේ වෛරස් එක හැදෙන්නේ එයාගෙන් මුළු ටවුන් එක පුරාම මේක පැතිරෙනවා. මේකේ කතාව වැඩි පුරාම දිවෙන්නේ හේ සුන් කියන ගැහැණු ළමය සහ කි වොන්ග් කියන පිරිමි ළමය අතර මේ දෙන්න අදර වන්තයෝ නමුත් ඒක එච්චර හොඳ අදර කතාවක් නම් නෙවෙයි මේ දෙන්න නැවතිලා ඉන්න ගෙදරට කුලී ගෙවන්න වත් සල්ලි මෙයාලා ගාව නෑ. මේ දෙන්නටම රස්සාවක් නෑ. ඒනිසා කි වොන්ග් තමන්ගේ අදරවන්තිය විකුනලා සල්ලි හොයන්න හදනවා
නමුත් ඇය එකට කැමැත්තක් දක්වන්නේ නෑ. එහින්දා මේ දෙන්න තරහවෙලා යනවා .ඒ අතරේ තමා වෛරස එක නගරේ පැතිරෙන්නේ .පස්සේ කි වොන්ග් මේ ගෑනු ලමයව හොයන්න යනවා
බලන්න ලස්සන කතාවක් .

හැබැයි මේකත් කියන්න ඕනේ මේක ටිකක් පොඩිම අය බලන්නේ නැති තරමට හොඳයි මොකද මේකේ කතා කරන භාෂාවනම් එච්චර හොඳනම් නෑ . ඒවගේම මේකේ සමහර දර්ශනත් ටිකක් පොඩිම අයටනම් හොඳ නෑ . දරුණු විදිහටම නම් අවුලක් නෑ . බැලුවත් ගැටළුවක් නෑ . භාශාව තමා ගොඩක්ම අවුල් විදිහට එයාලා කතා කරන්නේ . මොනාහරි කමක් නෑ බලන්නකෝ . කතාවනම් හොඳයි අහම්බෙන් තමා මේ ෆිල්ම් එක මට සෙට් උනේ. වෙන අලුත් ෆිල්ම් එකකින් හම්බෙනකම් අදට සමුගන්නම්. මට උදවු කරපු සේරටම ගොඩක් ස්තුති කරන අතර මලලසේකර ඩික් එක හදපු කෙනාටත් ස්තුති කරනවා මොකද මම දන්නේ නැති වචන එකෙන් තමා හොයා ගන්නේ . එහෙනම් ආයේ අලුත් සබකින් හම්බ වෙමු ......ඔබට ජය !



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම Bluray පිටපත් සදහා ගැලපේ

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සසික කෝණාර (snk) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment