The Autopsy of Jane Doe (2016) සිංහල උපසිරැසි සමඟින්


The Autopsy of Jane Doe (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The Autopsy of Jane Doe (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 31 sec)
03-05-2017 at 12:31 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 21 - Views: 27781



Tags:


උපසිරැසි ගැන්වීම: අබිෂ් ධනංජය



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





වෙනදා වගේම අදත් මේ පැත්තට එන්නේ ටිකක් ඉස්සර කරන්න අරගෙන මගදී අත ඇරලා දාපු චිත්‍රපටයකින්.... වැඩිය කතා නැතුව වැඩේට බහිමු...කතාවේ ආරම්බයේදී වෙන්නේ ගෙයක ඇතුලේ අද්භූත විදිහට මියගිය කට්ටියකගේ මෘත ශරීර වගයක් හම්බ වෙනවා...හැබැයි මෙයාලව පිටින් කවුරුවත් ඇවිලා ඝාතනය කළා කියල කිසිම සලකුණක් දක්නට ලැබෙන්නේ නෑ... කොහොම නමුත් මේ නිවසේ බිම් මහලේ කාන්තාවක් වලදාළ තියෙලා හම්බ වෙනවා...මැය ගැන කිසිම තොරතුරක්වත් නමක්වත් පොලීසිය සතුව නොමැති නිසා...මැයව යවනවා අධිකරණ වෛද්‍ය පරීක්ෂණය කරන්න නිවසකට...මේ වැඩ කටයුත්ත කරගෙන යන්නේ තාත්තයි පුතයි...හැබැයි මේ මෘත ශරීරය පිටතින් කිසිම තුවාලයක් නොමැති නිසා මෙයාලටත් ටිකක්.. පුදුම හිතෙනවා... ඉතිං දෙන්නාම වැඩේට බැහැලා මැය ගැන ගොඩක් තොරතුරු හොයා ගන්නවා...පස්සේ තමයි දැන ගන්නේ ඇයගේ ලොකු රහසක් හැංගිලා තියෙනවා කියලා... මේ තාත්තායි පුතයි දැන ගන්නවා මේ මෘත ශරීරය ජීව මානයි...ඒ වගේම ඇයට හරස් වෙන හැම කෙනෙක්ගෙන්ම ඇය පළිගන්නවා කියලා...ඇයගේ පලිගැනීම කොහොම එකක් වේවිද? ඒක බලලම දැනගන්නකෝ... හොඳ කතාවක් කියල බයක් හැකක් නැතුව කියන්න පුළුවන්...එහනම් මං ගියා... මතක ඇතුව Zoom.lk ෆේස්බුක් පිටුවටත් ලයික් එකක් දාන්න අමතක කරන්න ඒපා...


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම (x265) ඇතුළු WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 700MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 700MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අබිෂ් ධනංජය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment