Adhe Kangal (2016) සිංහල උපසිරැසි සමඟින්


Adhe Kangal (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Adhe Kangal (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 59 sec)
03-07-2017 at 12:49 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 28 - Views: 26917



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





අද මම ගෙනාව සිනමා පටය දෙමල එකක්. IMDb 7.6 අගයක් ගන්නවා. නළු නිලියෝ විදියට Kalaiyarasan, Janani Iyer, Sshivada එකතු වෙනවා. කතාව ගැන බැලුවොත් අධිවේගී මාර්ගයක කාර් එකක් යනවා. මේ වාහනයට කෙනෙක් හැප්පෙනවා... එතැනින් ඒ දර්ශනය හමාර වෙනවා මේ අතර තවත් පැත්තක කෝකියෙක් ඉන්නවා. මෙයා ටිකක් ඉන්දියාවේ ප්‍ර‍සිද්ධයි. ඒ මොහු අන්ධ නිසා. සුවදින් බලලා තමයි හැම දෙයක් ගැනම මොහු තිරණය කරන්නේ. මෙයාව හම්බවෙන්න හැමදාම ලස්සන ගැණු ළමයෙකුත් එනවා. කොහොම හරි මේ දෙන්නාගෙයි අර කලින් කිව්ව වාහන අනතුරෙයි සම්බන්ධයක් තියනවා. එවා සේරම ලිහාගන්න මේ ෆිල්ම් එක බලන්න වෙනවා. මේකත් කලින් දුන්න Dhuruvangal Pathinaaru (2016) වගේ ත්‍රිලර් කතාවක් ඉතින් වැඩි විස්තරයක් නොකියා ඉන්න එකම හොද නිසා මේක අරන්ම බලන්න.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment