Traders (2015) සිංහල උපසිරැසි සමඟින්


Traders (2015) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Traders (2015) සිංහල උපසිරැසි සමඟින් (125 min 42 sec)
03-09-2017 at 09:21 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 14 - Views: 35302



Tags:


උපසිරැසි ගැන්වීම: ඩිනුර හසිත



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඉතින් ගොඩාක් කාලෙකට පස්සේ zoom එකත් එක්ක වැඩ කරන්න තියන ආසාව නිසාම අයේ sub එකක් දෙන්න හිතුවා.මේ මගේ දෙවැනි උපසිරැසි නිර්මාණය. පළවෙනි එකට ගොඩාක් හොඳ ප්‍රතිචාර තිබුණා. ඒ හැමෝටම ස්තූතියි. චිත්‍රපටය ගැන කියනවානම් මේක 2015 වසරේ තිරගත වෙච්ච 6.2 ක IMDB අගයක් වාර්තා කරපු චිත්‍රපටියක්. මේකේ Killian Scott, John Bradley, Nika McGuigan ඇතුළු තවත් නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා.මේක ටිකක් හිනා වෙවී බලන්න පුළුවන් චිත්‍රපටයක්. චිත්‍රපටයේ කතාව මෙහෙමයි. වර්නන් ස්ටයින්ස් හැරී ෆොක්ස් හා කෙවින් කියන්නේ එකම තැනක රස්සාව කරපු තුන් දෙනෙක්. මේ තුන් දෙනාටම රස්සා නැති වෙනවා. ඒකෙන් පස්සේ කෙවින් ජීවිතය නැතිකරගන්න පෙළඹෙනවා. ඒ මුදල් හිඟ නිසා. නමුත් වර්නන් හැරීට සල්ලි හොයන්න ක්‍රමයක් යෝජනා කරනවා. මොකක්ද මේ ක්‍රමේ? මේ ක්‍රමේට වර්නන්ට සල්ලි හොයන්න පුළුවන් වෙයිද? හැරී මේ ක්‍රමේට කැමති වෙයිද? වර්නන්ට අන්තිමට මොකද වෙන්නේ? බලන්නකෝ කොහොමද කියලා. මේකේ වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලාගේ අදහස් දක්වන්න පුලුවන්නම් ඒක මට කරන ලොකුම ලොකු උදවවක් වෙයි.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අප නිකුත් කර ඇති පිටපත් සදහා පමණක් ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඩිනුර හසිත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment