Pulimurugan (2016) සිංහල උපසිරැසි සමඟින්


Pulimurugan (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Pulimurugan (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 10 sec)
03-11-2017 at 05:22 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 11 - Views: 23899



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





අදත් මම ආවේ මලයාලම් සිනමා පටයක් අරගෙන ප්‍රධාන චරිතය අපි කවුරුත් දන්නා Mohanlal රංගනයෙන් එකතු වෙනවා. මතකනේ එයාගේ කලින් අපි කව්රුත් වැලදගත්තු Drishyam චිත්‍රපටිය. IMDb අගය 7.ක් හිමි වෙලා තියෙනවා. දැනට දිනක් ඇතුලත මලයාලම් සිනමාපටයක් වාර්තා කරපු වැඩිම ආදායම් වාර්තාවට හිමිකම් කියනවා.

කතාව ගත්තොත් මුරුගන් කියන්නේ පුලියුර් ගමේ ජිවත් වෙන දුප්පත් පවුලක කෙනෙක්. එයාගේ අම්ම මල්ලිව ලැබෙන්න ගිහින් එයා පොඩි කාලෙදිම නැති වෙනවා. තාත්ත එක්ක මුරුගන් මල්ලිවත් බලාගෙන ඉන්නකොට දවසක් එයාල කැලෑවේ යනවා. එතකොට වන නිලධාරීන් මෙයාලගේ පස්සේ පන්නනවා. ඇත්තමටම මේ වනයේ ඉන්නේ කොටින්ගෙන් හරිම කරදරයි ගමේ අයට.
ගොඩක් වෙලාවට උන් ඇවිල්ල ගමේ මිනිස්සුන්ව කාල දානවා. ඉතින් මුරුගන් මල්ලි තාත්ත එක්ක වන නිලධාරීන්ගේ බේරෙන්න කැලෑවේ ඇතුලට දුවද්දී කොටියෙක් මෙයාලව කන්න එනවා. එතනදී මුරුගන්ගේ තාත්ත තමන්ගේ ජිවිතේ බිලි දෙනවා කොටියට ළමයි දෙන්නා වෙනුවෙන්.එදා ඉඳන් මුරුගන් තමන්ගේ මල්ලිවත් හදාගෙන මිනිස්සුන්ව කන්න එන කොටින්ව මරණ එක තමා කරන්නේ. ඔහොම ඉන්න අතරේ කාලයක් ගිහින් ගමට කෙනෙක් එනවා මුරුගන්ව හොයාගෙන.

ඒත් ගමේ අය කියනවා මුරුගන් දැන් පුලියුර් ගමේ නැහැ කියල. එහෙම වුනේ මොකද කියාල දැනගන්න මේ කතාව බලන්න කියල ඔයාලට මම ආරාධනා කරනවා.

-කොටියෙක් මුළු ගැන්වෙන්නේ හැංගෙන්න නෙමෙයි පිම්මක් පනින්නයි.-



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම DVD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment