Assassins Creed (2016) සිංහල උපසිරැසි සමඟින්


Assassins Creed (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Assassins Creed (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 45 sec)
03-15-2017 at 11:08 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 23 - Views: 48028



Tags:


උපසිරැසි ගැන්වීම: චාමික දිල්හාර




  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





මේ අරගෙන එන්නේ ඔයාලා කවුරුත් ආසාවෙන් බලාගෙන හිටපු පට්ටම පට්ට ෆිලුමක් අරගෙන. ෆිලුම තමයි Assassin Creed.දැන් ඉතිං කස්ටියම දන්නවා ඇතිනේ මං පට්ට ෆිලුමක් කිව්වේ ඇයි කියලා. මුලින්ම කියන්න ඕනි මේ කියන නම අපිට මුලින්ම අහන්න දකින්න ලැබෙන්නේ මේ නමින් බීහිවුණ අති සාර්ථක පරිගණක ක්රියඩාව හරහා තමයි. මේ පරිගණකයක ක්රිමඩාව නිපදවන්නේ Ubisoft කියන ආයතනය 2007 අවුරුද්දේ. එතනින් නොනැවති මේ Assassin Creed යන නාමයෙන් ලොව වසඟ කරගන්නට මේ Ubisoftආයතනය මේ නමින් පරිගණක ක්රිේඩා මාලාවක්ම නිපදවනවා.ගේම් එක සෙල්ලම් කරපු අය දන්නවා ඇතිනේ මේ ගේම එක කොච්චරනම් සුපිරිද කියලා. අන්න ඒ නිසාම තමයි Ubisoftආයතනය තීරණය කරන්නේ ගේම් එක චිත්‍ර‍පටියකට රැගෙන එන්න. ඒ වගකීම භාරදෙන්නේ Justin Kurzelකියන චිත්රේපටි අධ්‍යක්ෂකවරයාට.

මේ චිත්‍ර‍පටියේ අපිට හමුවෙන ප්‍ර‍ධාන චරිතය තමයි කැලම් ලින්ච්කියන්නේ කැලම් ලින්ච්වටා තමයි මේ කතාව ගොඩනැගෙන්නේ. මොකද කැලම් ලින්ච්ගේ අතිතයෙන් තමයි ඇපල් කියන උපකරණය හොයාගන්න මේ වර්ථමානේ ඉන්න ටෙම්පල්වරුන්ට හැකියාව තියෙන්නේ. මේ ඇපල් එක ගැනයි ටෙම්පල්වරු ගැනයි අවබෝධයක් ෆිලුම බලද්දි ඔයාලට දැනගන්න ලැබෙයි. ටෙම්පල්වරු කියන්නේ හොද පිරිසක් නෙමෙයි කියලා විතරක් මම මෙතෙන්දි කියන්නම්. මේ ඩෙස්මන්ඩ් කියන ප්‍ර‍ධාන චරිතය ඇතුළු ප්රකධාන චරිත රගපාන්නේ ඔස්කා සම්මාන ලාභි නලු නිළි කැලක්. Michael Fassbender, JeremyIrons, MarionCotillard.මොකද Ubisoft ආයතනයට ඕනි වුනා මේ චිත්‍ර‍පටියෙන් Assassin Creed යන නම ඉහල තැනකට ගෙනියන්න. තවත් විශේෂ සිදුවීම් තමයි මම කියන්න කැමති ෆිලුම බලද්දි ඔයාලා දකියි ඩෙස්මන්ඩ් Eagle Dive එකක් කරනවා සරලවම කිව්වොත් උකුස්සෙක් උඩ සිට පහලට පියාඹා එනවා වගේ උඩ සිට පහලට පනින දර්ශනයක් තියෙනවා. ඒ අඩි 125 උඩක සිට. මේ දර්ශනය හැබෑවටම රූ ගත කරන්න චිත්‍ර‍පටි අධ්‍යක්ෂකවරයාට ඕනි වෙනවා. මේකට දර්ශනය හැබෑවටම රූ ගත කරන්න එයාලා ගන්නවා දැනට ඉන්න දක්ෂතම ස්ටන්ට් ශිල්පියව මොකද කිසිම කේබල් එකක්වත් නැතුව අඩි 125 උසක ඉදන් නිදහස් පිම්මක් තමයි පනින්න තියෙන්නේ. අන්න ඒ පිම්ම් තමයි දැනට චිත්‍ර‍පටි ඉතිහාසයේ වැඩිම උසක් ඉදන් පැන්න නිදහස් පිම්ම. අන්න ඒ වගේ රසවත් සිදුවීම් මේ ෆිල්ම් එක පිටිපස්සේ තියෙනවා.

මේ ෆිල්ම් එක වෙනුවෙන් 125 million USD මුදලක් වැය කරලා තියෙනවා ඒත් නිෂ්පාදකයින්ටනම් කිසිම පාඩුවක් නෑ මොකද 231 million USDමුදලක් හොයාගන්න සමත් වෙලා තියෙනවා. චිත්රිපටිය එළිදකින්නේ දෙසැම්බර් 14,2016.IMDB 6.7 වගේ ඉහල අගයක් හිමිකරගන්නත් චිත්‍ර‍පටිය සමත් වෙලා තියෙනවා ඉතිං කැලම් ලින්ච්ට මොන වගේ දේවල් එක්ක හැපෙපෙන්න වෙයිද? එයාට දිනන්න පුලුවන් වෙයිද? මේවට උත්තර හොයාගන්න චිත්‍ර‍පටිය ඔයාලට බලන්නම වෙනවා. එහෙනම් මේ දැවැන්ත චිත්‍ර‍පටිය බලන්න කියලා ආරාධනා කරන ගමන් ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා!


ලිපිය - ගිහාන්උදාර
විශේෂස්තූතිය - ගිහාන් / අබී /දරේ / කෙනමා / සනී / නවීනයා



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චාමික දිල්හාර විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment