Sinbad [2012] Season 1 Episode 8 Sinhala Subtitles


Sinbad [2012] Season 1 Episode 8 Sinhala Subtitles
Add to Favorites
Sinbad [2012] Season 1 Episode 8 Sinhala Subtitles (42 min 07 sec)
08-29-2012 at 07:49 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

SINBAD[ TV]
Favorites: 101 - Views: 7872



Tags:



ඔන්න මේ සතියෙත් අපි නොකඩවා සින්බෑඩ් කතා මාලාවේ අටවෙනි කොටසත් අරගෙන අවා. ඇත්තටම අපි ලබාදුන් කොටස් හත, 7100කට අසන්න පිරිසක් මේ වනවිට බාගත කරගෙන තියෙනවා. ඒ හැම දෙනෙක්ටම වගේම අපිව මේ වැඩේ දිගටම කරගෙන යන්න ධෛර්යය ලබාදීමට කමෙන්ට් එකකින් හෝ එක්වුණු සැමට ස්තුතියි.
කතාව ගැනනම් වැඩි යමක් කියන්න යන්නේ නෑ. අද කොටසින් සින්බෑඩ් ඇතුළු කණ්ඩායමට එක්තරා ආකාරයක අමුතු දුපතක් මුණගැහෙනවා. එහි තිබු අමුතුම ආකාරයේ පෙට්ටියක් ඔවුන්ට හමුවෙනවා. ඔවුන් එහි රත්රන් සහ වටිනා කියන දේවල් ඇති යන සැකයෙන් එය විවෘත කරන්න හැදුවත් එය ලේසි කටයුත්තක් වෙන්නේ නැහැ. ඔවුන්ට මෙය විවෘත කරන්න හැකි වෙයිද ? මෙහි තුල කුමක් තියෙයිද ? මේ හැම එකකටම උත්තර කතාව අතරතුල ලැබෙයි. එහෙනම් ලබන සතියේත් මේ වෙලාවට නමවෙනි කොටසත් සමඟින් හමුවෙමු.[email protected]


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
197MB Torrent file එක මෙතනින් ගන්න.
356MB Direct link එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

197MB Torrent file එක මෙතනින් ගන්න.
356MB Direct link එක මෙතනින් ගන්න



පසුගිය කොටස් වල උපසිරැසි මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment