Tangled Before Ever After (2017) සිංහල උපසිරැසි සමඟින්


Tangled Before Ever After (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Tangled Before Ever After (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 21 sec)
03-16-2017 at 09:58 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 29 - Views: 29848



Tags:


උපසිරැසි ගැන්වීම: නුවන් සමීර


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න ආයෙත් ආවා මේ පැත්තට.තවත් අලුත් ඇනිමේෂන් එකක් අරගෙන.මේකනම් ටිකක් විතර කවුරුත් දන්න කතාවක්.මේක ටිකක් කෙටි චිත්‍රපටයක් වගේ තමයි.කවුරුත් දන්න ඩිස්නි නාලිකාවෙන් තමයි මේක කරල තියෙන්නේ.නම තමයි tangled before ever after.ඉතින් රපුන්සල් කිව්වම කවුරුත් දන්නවැති නෙව.අර කොන්ඩෙ දිග කෙල්ල නේ.කතාව පැත්තට හැරෙමු බලන්න.

ඉතින් කතාව ගැන කියනකොට මේක පටන් ගන්නේ රපුන්සල් අර මායාකාරිගෙන් බේරිලා රජමාලිගයට ආපු එකෙන්.ඉතින් මෙයාට ටිකක් රාජකිය වැඩ එච්චර හුරු නෑ.අවුරුදු 18ක්ම හිරවෙලානේ හිටියේ.ඉතින් මෙයාව බේරගෙන ආව ඉයුජින්.එයත් එක්ක තමයි කතාව ඇදිලා යන්නේ.ඉතින් රපුන්සල් දැන් කුමාරියක් විදියට අභිෂේක ගන්වන්න යන්නේ.ඉතින් ඒ අස්සෙ ඉයුජීන් ඇවිත් රපුන්සල්ට යොජනා කරනවා කසාද බදින්න.ඒත් රපුන්සල් මාලිගයට ආවට තාම හිත තියෙන්නේ එලියේ.ඒ කියන්නේ නිදහසේ ඉන්න. ඉතින් මෙයා ඒ යොජනාවටත් කැමති වෙන්නේ නෑ.රාජධානියෙන් පිටවෙන්න අවසර නැති නිසා රපුන්සල් එයාගේ සහයිකාව කැසෙන්ඩ්‍රා එක්ක හොරෙන් පිටවෙනවා එලියට යන්න. ඒ යන රපුන්සල්ට හොද කරදරේකට මුහුණ දෙන්න වෙනවා.කතාව රැදිලා තියෙන්නේ එතන
තමයි.එහෙනම් ඒ ටික අරගෙනම බලාගන්ටකො.

මේක කෙටි චිත්‍රපටයක් තමයි වෙන්නේ.ඩිස්නි නාලිකාවෙන් කතාව අලුත් කරන්න යනවා කියල තමයි ආරංචිය.ඉතින් මේ කතාවට ආදරේ කරපු කස්ටියට ඉදිරියට ආයේත් රපුන්සල් බලාගන්න පුලුවන් වෙවි.මේකේ සිරිස් එකකුත් එන්න තියෙනවා මේ මාසෙ අන්තිමේ.ඒකෙ ආරම්භය තියෙන්නේ මේ චිත්‍රපටයත් එක්ක.ඒ සිරිස් එක බලන්න ආසවෙන් ඉන්න අය අනිවා මෙක අරන් බලන්න.සිරිස් එකත් බලාපොරොත්තුවෙන් ඉන්ටකෝ. දැනටම සිරිස් දෙකක වැඩ කරන් යනවා.ඉක්මනටම ඒකත් දෙන්නන්.ඒ අස්සෙ තමයි ඇනිමේෂන් ආවොත් කරන්නේ.එහෙනම් ඉක්මනටම ආයෙ හම්බෙමු කස්ටියටම ජය.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම WEB පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 450MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

720P 450MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නූවන් සමීර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment