Patriots Day (2016) සිංහල උපසිරැසි සමඟින්


Patriots Day (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Patriots Day (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 00 sec)
03-21-2017 at 11:45 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 32 - Views: 29332



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ (The Purge Election Year (2016) ඉංග්‍රිසි ෆිලුමක් දුන්නාට පස්සේ තමයි මේ මාස ගානකට පස්සේ තවත් චිත්‍ර‍පටියක් අරන් එන්නේ. ඉංග්‍රිසි ෆිලුම් සබ් කරන එක තමයි මට අමාරුම වැඩේ. මේ අද කරපු එකෙත් දෙයියනේ කියලා ලයින් 1900කට කිට්ටු වෙන්න තිබ්බා. ඇත්තටම මේ ගත කරපු වෙලාවෙන් හින්දි ෆිල්ම් නම් දෙකක් තුනක්ම ඉවර කරන්න කාලය තිබ්බා. කොහොම හරි මේ වගේ වටින ෆිලුමක් ආවාම නොදිත් බැහැනේ. මුලින්ම හවුල් වැඩකට මුලපිරුවේ එත් අනික් කෙනා ටිකක් පරක්කු වේවි කිව්ව නිසා මමම කරලා දෙන්න හිතුවා ඉක්මනටම...

චිත්‍ර‍පටිය ගැන කිව්වොත් මේක Peter Berg ගේ අධ්‍යක්ෂණයක්. ඔහුගේ Battleship (2012),Lone Survivor (2013),Deepwater Horizon (2016) වගේ චිත්‍ර‍පටි ඔයාලා අනිවාර්යෙන්ම නරඔලා ඇති නේ. මේ චිත්‍ර‍පටියෙත් පහුගිය ඔහුගේ චිත්‍ර‍පටි වගේම Mark Wahlberg තමයි ප්‍ර‍ධාන චරිතයට පණපොවන්නේ. චිත්‍ර‍පටිය ගෙතෙන්නේ 2013 අප්‍රේල් 15 වැනිදා බොස්ටන් මැරතන් තරඟයට එල්ලවු බොම්බ ප්‍ර‍හාරය පාඨක කරගෙන. ඒ බොම්බ ප්‍ර‍හාරය වගේම එතැනින් මේ බොම්බකරුවන් අල්ලන්නට බොස්ටන් පොලිසිය FBI එක කල මෙහෙයුම චිත්‍ර‍පටියේ මනාවට පෙන්වා දෙනවා. චිත්‍ර‍පටිය ගැන විස්තර කිරිමට නම් උවමනා නැති වේවි. මොකද අර කිව් සිදුවිම දන්නවා නම් ඔබ මේ චිත්‍ර‍පටිය අනිවාර්යෙන්ම බලාවි. හින්දි සබ් වල මං මෙහෙම නොකිව්වාට ඉංග්‍රිසි සබ් එකක් දුන්නාම නම් කියන්නම ඕනි වැරැදි අඩුපාඩු තියේ නම් පෙන්වලා දෙන්න ඒක වටිනවා. එහෙනම් මීලගට හින්දි චිත්‍ර‍පටියකින් හමුවෙමු.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BRRIP පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.9GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 980MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.9GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 980MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment