Singam 3 (2017) සිංහල උපසිරැසි සමඟින්


Singam 3 (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Singam 3 (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
03-22-2017 at 11:07 AM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

Tamil Movies
Favorites: 63 - Views: 50029



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





අද මම ඔයාල වෙනුවෙන් අරගෙන ආවේ දෙමල සිනමාවට ආදරේ කරන ඔබ වගේම මමත් බලාගෙන හිටිය චිත්‍රපටියක්. S3 එහෙම නැත්නම් Singam 3. මම හිතන්නේ අමුතුවෙන් විස්තර කරන්න ඕනි නැහැ මේ චිත්‍රපටියේ රඟපාන නළු නිලියෝ ගැන. Suriya, Anushkaa Shetty, Shruti Hassan ප්‍රධාන චරිතවලට එක්වෙනවා. IMDb 7.2ක අගයක් අරන් තියෙනවා. ඇත්තටම චිත්‍රපටියේ හොඳ පිටපතක් ආවට උපසිරසි ගොනුවක් නිකුත් වෙලා තිබ්බේ නැති නිසා කාලරාමු හදාගෙන තමා සිංහල උපසිරස ගෙනෙන්න වුනේ. කාලරාමු හදලා දීලා උදව් කරපු චාමික දිල්හාර මල්ලිටත් මම මේ වෙලාවේ ස්තුති කරනවා.

කතාව ගැන කිව්වොත් action සිනමාපටවලට කැමති දමිල සිනමා රසිකයින්ට හොඳ තෑග්ගක් තමා මේ චිත්‍රපටිය. අපේ වීරයා වුන දුරයිසිංගම් තමිල්නාඩුවේ ඉන්නකොට වයිසාග් ප්‍රදේශයේ පොලිස් කමිශ්නර්ව මරලා දාල අවුරුද්දක් යනකල්ම ඒ ගැන කවුද කලේ කියල හොයාගන්න බැරි වෙනවා. ඒ වගේම වයිසාග්වල රෙඩ්ඩි කියල මහා මැරයෙක් ඉන්නවා. එයාගෙනුත් ඒ පලාතට ගොඩක් කරදරයි.
ඉතින් වයිසාග්වල මහා ඇමති තීරණය කරනවා අපේ දුරයිසිංගම්ව එක්කගෙන ඇවිල්ල මේ ඔක්කොම ප්‍රශ්න විසඳලා යහපත් තත්වයක් ඇති කරන්න. ඉතින් ඉතුරු ටික මම කියන්නේ නැහැ ඔයාල බලන්නකෝ දුරයිසිංගම් වයිසාග්වලට ඇවිත් කරන පෙරළියේ තරම.



සිංගම් පෙර චිත්‍ර‍පටි උපසිරැසි මෙතැනින් ලබාගන්න
Singam (2010) සිංහල උපසිරැසි සමඟින්
Singam 2 (2013) සිංහල උපසිරැසි සමඟින්


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
දෙමළ චිත්‍ර‍පටි ටොරන්ට් ලබාදිමට නොහැකි බැවින් උපසිරැසියේ නමින් ගුගල් සෙවිමක් කර ටොරන්ට් පටය ලබාගන්න.


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment