Mirzya (2016) සිංහල උපසිරැසි සමඟින්


Mirzya (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Mirzya (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 33 sec)
03-22-2017 at 07:39 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 9 - Views: 39484



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න එහෙනම් තවත් හින්දි ෆිල්ම් එකක් අරන් ආවා. මේක නම් සුපිරිම වින්දනාත්මක අත්දැකිමක් වගේම සංවේදි කතා තේමාවක් රැගත් චිත්‍ර‍පටියක්. මේකේ කලින්ම HD පිටපතක් නිකුත් උනත් ඉංග්‍රිසි උපසිරැසියක් නිකුත් උනේ නැහැ. පස්සේ ඉවසන් හිටියාම dvd පිටපතත් උපසිරැසි ගොනුවක් නිකුත් උනා. මේ චිත්‍ර‍පටියේ 70%ක්ම තියෙන්නේ සිංදු. ඒ කියලා ගස් ගල් උඩ නැගගෙන නටන සිංදු නෙමෙයි. චිත්‍ර‍පටියේ ගොඩස් අවස්ථා එතකොට හැඟිම් විස්තර කරන්නේ සිංදුවෙන්. ඒක ඇත්තටම නියමම අත්දැකිමක් වෙනවා නිසැකයි. මේය ඉන්දියානු ඉතිහාස කතාවක් නවින තාලයට නිර්මාණය කිරිමක්. හරියට රාම් ලීලා චිත්‍ර‍පටිය බැලුවා නම් අන්න ඒ වගේ...

මෙය අධ්‍යක්ෂණය කරන්නේ Rakeysh Omprakash Mehra ඔහුගේ Rang De Basanti,Bhaag Milkha Bhaag වගේ නිර්මාණ අනිවාර්යෙන්ම ඔබ රසවිද ඇති කියලා හිතනවා. මෙහි ප්‍ර‍ධාන චරිතයට රංඟනයෙන් දායක වෙන්නේ Harshvardhan Kapoor විසින්. මොහු අනිල් කපූර්ගේ පුතා වගේම සෝනම් කපුර්ගේ සහෝදයා... මෙහි ප්‍ර‍ධාන නිලියගේ චරිතයට රංඟනයෙන් දායක වෙන්නේ Saiyami Kher. ඇයගේ ප්‍ර‍ථම හින්දි චිත්‍ර‍පටිය තමයි මේක. ඒ වගේම මේ චිත්‍ර‍පටියේ ලංකාවේ චිත්‍ර‍පටියක රඟපැ නිළියක්ද රංඟනයෙන් දායක වෙනවා. ඒ ''ඔබ නැතුව ඔබ එක්ක'' සිංහල චිත්‍ර‍පටියේ රංඟනයෙන් දායක වුන Anjali Patil.

චිත්‍ර‍පටිය ගැන කිව්වොත් කිසිදාක ආදරයෙන් එක්වෙන්නට නොහැකි වන දෙන්නෙක්ගේ ආදර කතාවක් තමයි යන්නේ. ආත්ම ගානක් ඔවුන් ආදරයෙන් පරාද වුනා... මේ ආත්මයේදිත් ඔවුන්ගේ ආදරය සම්පුර්ණ වේවිද? නැත්නම් මේ ආදර කතාවත් අමරණිය වේවිද? නරඔන්න ආරාධනා කරනවා මේ අගනා සිනමා සිත්තම.


ආදරයේදි සමහර විට එහෙම වෙනවා.... තුවාලයක් වෙන්නේ කෙනෙක්ට නමුත් එකේ වේදනාව විදින්නේ තවත් කෙනෙක්... එහෙම වෙනවා ආදරයේදි නිතරම එහෙම වෙනවා


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම DVD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment