The Cold Light Of Day [2012] Sinhala Subtitles


The Cold Light Of Day [2012] Sinhala Subtitles
Add to Favorites
The Cold Light Of Day [2012] Sinhala Subtitles (93 min 00 sec)
08-29-2012 at 09:41 PM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

English Movies
Favorites: 115 - Views: 11686



Tags:



විල් ෂෝ කියන්නෙ හැමෝම දන්න Wall Street වල වෙළෙන්දෙක්. ඉතා ඉහල වැටුපක් ලබන කෙනෙක්.දන්නවනෙ මෙතන වැඩ කරන අයට නිදහස කොච්චර අවමද කියල.ඉතින් එහෙම කලාතුරකින් ලබාගත්ත නිවාඩුවකට මෙයා යනවා තමන්ගෙ අම්මයි තාත්තායි ඉන්න දිහාවට. ඒ ස්පාඤ්ඤයට. ඇත්තටම හුඟක් කාලෙකින් තමන්ගෙ දරුවා මුණගැහුන නිසා මෙයාගෙ අම්මා තාත්තා හරිම සතුටු වෙනවා.නමුත් ඒ සතුට වැඩිකල් රැඳිලා තියෙන්නෙ නෑ. මෙයා සතියක නිවාඩුවකට එහෙ ගියත්, දවසක් කොහෙත්ම හිතපු නැති දෙයක් සිදුවෙනවා.ඒ විල්ගෙ අම්මවයි තාත්තවයි හිටිහැටියේ යම් කෙනෙක් විසින් පැහැර ගැනීමයි. ආපු කාරණාව පැත්තක තියලා අන්තිමේ විල්ට වෙන්නෙ තමන්ගෙ පවුලෙ අයව බේරගන්න එකයි.විල්ට උදව් කරන්න සමහරු ඉදිරිපත් වෙනවා, ඒ අතරෙ මෙතෙක් කිසිසේත් නොදැන හිටි කාරණා මොහුට දැනගන්න ලැබෙනවා.මේ උදව් දෙන්න යන අයව විශ්වාස කරන්න පුළුවන්ද? ඇත්තටම ඇයි අම්මවයි තාත්තාවයි පැහැරගත්තෙ? මේ සේරම කතාව බලන් යද්දි ඔයාට තේරෙයි. ඇත්තටම මේ අවුරුද්දෙ ආපු තවත් බලන්න වටිනා කතාවක් හැටියට මේක හඳුන්වන්න පුළුවන්.

පලමු උපසිරැසි එක නිසා වැරදි ගොඩක් තියෙන්න පුලුවන් එහෙම උනොත් සමාවෙන්න.ඊලග එකේදි ඒ වැරදිත් නිවැරිදි කරගෙන තවත් චිත්‍රපටියකින් හමුවෙමු.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1.5GB 1080P(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
600MB 720P(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
600MB (BRRIP) Direct links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

1.5GB 1080P(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
600MB 720P(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
700MB 720P(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Dj | නිමන්ත (නිමන්ත ජයතිස්ස)

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment