Monster Trucks (2016) සිංහල උපසිරැසි සමඟින්


Monster Trucks (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Monster Trucks (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 12 sec)
04-01-2017 at 03:52 PM
Uploaded by HEDZ

Rating: 3 after 2 votes

English Movies
Favorites: 27 - Views: 33139



Tags:


උපසිරැසි ගැන්වීම: ප්‍රමොද් ඉන්දුනිත්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ආයුබෝවන් කට්ටිය! කාලෙකට පස්සේ ආවා ෆිලුමක් අරන්. නිකම් නෙවෙයි අලුත්ම එකක්. මන්ස්ටර් ට්‍ර‍ක්ස්. නිවාඩු කාලෙත් එන නිසා අපේ පොඩ්ඩන්ටත් බලන්න ලස්සන ෆිල්ම් එකක්.චිත්‍ර‍පටය ඇමරිකාවේ ප්‍ර‍දර්ශණය ඇරඹුවේ පසුගිය ජනවාරි 13 වැනිදා.

ටෙරවැක්ස් සමාගම උතුරු ඩකෝටා වලදි තෙල් නිධියක් පොලොව යටින් හොයාගන්නවා. ඒක හාරමින් ඉන්න අතරේ ලොකු පිපිරුමක් වෙනවා. එයින් එලියට එනවා අමුතු ජාතියේ සත්තු වගයක්. දෙන්නෙක්ව සමාගම විසින් හිරකරගන්නවා. එක්කෙනෙක් පැනලා යනවා. මේ සිද්දිය මාධ්‍ය වලින් වසන් කරලා තියාගන්න සමාගම කටයුතු කරනවා. මොකද අලුත් සත්ව විශේෂයක් හොයාගත්තා කියලා දැනගත්තොත් එහෙම රජයෙන් ඒ පලාතම වහලා දාන නිසා. එවගේම ඔවුන්ටත් ප්‍රකෝටි ගානක මුදල් නැතිකරගන්න වෙන නිසා.

ඉතින් මේ අතරේ ට්‍රිප් කියන තරුණයට එයා වැඩ කරන තැනින් ට්‍ර‍ක් එකක් ලැබෙනවා. තියාගන්න කියලා. ඉතින් ඔහු ඒ ට්‍ර‍ක් එක හදන්න ගෙනියනවා. දන්නවද මොකද්ද වෙන්නේ කියලා? ඒක ඇතුලේ අර සතෙක් ඉන්නවා. මෙයා මුලින් බයවෙනවා. හැබැයි පස්සේ තේරෙනවා මේ සතා හරිම අහිංසක කෙනෙක් කියලා. ඉතින් ට්‍රිප් මෙරඩිත් එක්ක මෙයා ගැන විස්තර හොයනවා. මෙයාට නමකුත් දානවා. ක්‍රීච් කියලා. විස්තර හොයද්දි දැනගන්නේ තව දෙන්නෙක් ටෙරවැක්ස් සමාගම හිරකරගෙන ඉන්නවා කියලා. ඉතින් මේ දෙන්නා අනිත් අයවත් බේරගන්න යනවා. නමුත් හිතුව විදියට නම් දේවල් සිද්දවුනේ නෑ.

අපූරු අලුත් විදියේ චිත්‍ර‍පටයක් නිසා ඔයාලා හැමෝමටම එකවගේම රසවිඳින්න පුලුවන්. එහෙනම් ඊළඟ චිත්‍ර‍පයෙන් හමුවෙනකල් ඔයාලට තෙරුවන් සරණයි!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු Bluray පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment