Teen Titans The Judas Contract (2017) සිංහල උපසිරැසි සමඟින්


Teen Titans The Judas Contract (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Teen Titans The Judas Contract (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 54 sec)
04-07-2017 at 09:16 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 15 - Views: 15190



Tags:


උපසිරැසි ගැන්වීම: නුවන් සමීර


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න තවත් අලුත් උපසිරැසියක් අරගෙන මේ පැත්තට ආවා.ඊයෙ තමයි මේකෙ හොද කොපියක් වැටිලා තියනවා දැක්කේ.ඉතින් කරන්නේ නැතුව කොහොමද.ඉතින් ඔන්න අද ඒක අරගෙන ආවා.කතාව ගැන කවුරුත් දන්නව ඇතිනේ.වැඩි විස්තර නැතුව කතාව පැත්තට යමු.

කතාව ගැන බැලුවොත් ජස්ටිස් ලීග් කතා මාලවෙ තවත් කොටසක්.ටීන් ටයිටන්ස්.අපේ පොඩි වීරයෝ ටික ලොකයට හුරුවෙන එක ගැන නෙ කතාව යන්නෙ.ඉතින් වෙනදා වගේම ස්ටාර්ෆයර් තමයි මෙයාලගේ නායකයා විදියට ඉන්නෙ.නයිට්වින්ග් ආපහු ඇවිත් ඉන්නවා.අද කතාව තියෙන්නෙ අලුතෙන් කන්ඩායමට බැදුනු විශේෂ හැකියාවන් තියන ගැහැණු ලමයෙක් ගැන.ඒයාගෙ නම තමයි ටෙරා මර්කොව්.ඇත්තටම මෙයාටත් අනිත් අයට වගේම සුපිරි බලයක් තියනවා.මෙයාට පාෂාණ පාලනය කරන්න පුලුවන්.ඒ කියන්නෙ පොලොව ඕනේවිදියට පාලනයට ගන්නවා.ටිකක් සුවිශේෂි කෙනෙක්.ඒ වගේම මෙයා ටිකක් අමුතු කෙනෙක්.කන්ඩායමත් එක්ක වැඩියේ සම්බන්ධ වෙන්නෙ නැ.කතාබහ අඩුයි.රොබින්ට මෙ ගැන සැක හිතෙනවා.ඇත්තටම ඒකට හේතුවක් තියනවා.ඇත්තටම ටෙරාගේ කතාව මොකකද.ඇයි එයා වැඩියේ කට්ටියට සම්බන්ධ නොවෙන්නෙ.ඒක බලන්නනම් අරගෙනම බලන්න.ඒ වගේම ඩෙත්ස්ට්‍රොක් ආපහු එකතු වෙනවා මේ කතාවට.

ඉතින් කට්ටියම මේ කතාව අරගෙන බලන්න.අද වැඩි ලොකුවට කතාවක් කරන්න බලාපොරොත්තුවක් නෑ.ඊලග උපසිරැසියෙන් ඉක්මනටම හම්බෙමු.එතකන් කට්ටියටම ජයවෙවා....!!!!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම WEB පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 650MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 650MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නූවන් සමීර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment