The Ghazi Attack (2017) සිංහල උපසිරැසි සමඟින්


The Ghazi Attack (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The Ghazi Attack (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 15 sec)
04-07-2017 at 09:50 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 10 - Views: 23653



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





මේක අරන් එන්න නම් ටිකක් පමා වුනා. මොනා කරන්නද මේ අප්‍රේල් මාසේ නේ. ඉතින් අවුරුදු කටේ. වැඩ ගොඩයි. ඉතින් පමා වෙන එක අහන්න දෙයක් නෙමෙයි. අද මේ අරන් ආව චිත්‍ර‍පටියේ පොඩි විශේෂයකුත් තියනවා. මෙය දමිළ හින්දි තෙලෙගු කියන භාෂා ත්‍රිත්වයෙන්ම නිකුත් වුනා. මේ ඔයාලට අරන් එන්නේ හින්දි චිත්‍ර‍පටිය. මෙහි Rana Daggubati,Kay Kay Menon,Atul Kulkarni,Om Puri,Rahul Singh වැනි නළුවන් පිරිසක් දායක වෙනවා. මේ චිත්‍ර‍පටියේ Tapsee Pannu විසින් ආරාධිත රංඟනයකින් දායක වෙනවා. මෙය අධ්‍යක්ෂණය කරන්නේ Sankalp Reddy විසින්. මේ ඔහුගේ කුළුදුල් අධ්‍යක්ෂණයත් වෙනවා.

කතාව ගැන කිව්වොත් 1971 දි ඉන්දියානු ගැටුමට කලින් සිදුවු කතාවක් තමයි මෙහෙි අන්තර්ගත වෙන්නේ. මේ කතාව කවුරුත් නොදන්න ඉතිහාසයට එකතු වුන කතාවක්. පකිස්ථානයට මේ කාලයේදි ලොකු හිසරදයක් වෙලා තියනවා ඉන්දියාවේ අයි එන් එස් වික්‍රාන්ත් නැව. ඉතින් මේක විනාස කරන්න පකිස්ථානු සබ්මැරින් එකක් එවනවා. මෙහෙම දෙයක් වේවි කියලා තිබුන සැකයක් නිසා කලින්ම ඉන්දියානු නාවික හමුදාව විසින් සබ්මැරින් එකක් මේ කලාපයට යනවා නිරික්ෂණ වටයකට. ඒ නිරික්ෂණ වටයට යන සබ්මැරිනය වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. පකිස්ථානයත් මේ වැඩේට එසේ මෙසේ සබ්මැරින් එකක් නෙමෙයි එවන්නේ. ගාසී කියලා ඔවුන් ලඟ තියන ප්‍ර‍බලම සබ්මැරිනය. ඉතින් ඔවුන්ට තමන්ගේ වැඩේ කරගන්න පුලුවන් වේවිද? ඉන්දියානු සබ්මැරිනය මේ ගාසි සබ් මැරිනය එක්ක හැප්පෙන්නේ කොහොමද? ඒක දැනගන්න මේ චිත්‍ර‍පටිය අරන් බලන්නම වෙනවා.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.8GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 950MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.8GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 950MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment