House on Willow Street (2016) සිංහල උපසිරැසි සමඟින්


House on Willow Street (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
House on Willow Street (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 03 sec)
04-10-2017 at 01:40 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 8 - Views: 18670



Tags:


උපසිරැසි ගැන්වීම: ප්‍රමොද් ඉන්දුනිත්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ආයුබෝවන් හැමෝටම. තවත් හොල්මන් ෆිල්ම් එකක් අරගෙන ආවා. මේක පසුගිය මාර්තු 24 වැනිදා තමයි ඇමරිකාවේදි එළිදැක්වුවේ.

හොර කණ්ඩායමක් දියමන්ති වෙළඳාම් කරන පුද්ගලයෙකුගේ දුවෙක්ව පැහැරගන්න සැලසුම් කරනවා. කොහොමහරි සති ගාණක් එයාලා සැලසුම් කරලා ක්‍රියාත්මක කරනවා. වැඩේ සාර්ථකයි. ඇයව පැහැරගන්න ලැබෙනවා ගෙදර කවුරුවත් නැති වෙලාවක. නමුත් ඇයගේ පෙනුම නම් එච්චර හොඳක් පේන්නේ නෑ. කොහොමහරි මේ හොරු කණ්ඩායමට එක එක විදියේ දේවල් පේන්න පටන් ගන්නවා. එයාලගේ හිතේ ගොඩක්ම බයෙන් ඉන්න දේවල්. ඒවගේම යම් හේතුවකට දෙන්නෙක් ආපහු විලෝ පාරේ ගෙදරට(ඒ කියන්නේ පැහැර ගැණුන කෙල්ලගේ ගෙදරට) යනවා. එහිදි ඔවුන්ට වීඩියෝපටයක් ලැබෙනවා. ඒ වගේම ඔවුන් දෙදෙනා දකිනවා ඇයගේ දෙමවුපියෝ දෙන්නාව මරලා දාලා කියලා. එවගේම පල්ලියේ පූජකයෙකුත් මරලා දාලා තියෙනවා.

ඔවුන් පැහැර ගැණුන කෙල්ලට අමනුෂ්‍ය ආත්මයක් ඇතුලු වෙලා කියලා තේරුම් යනකොට ගොඩක් පරක්කු වැඩියි...එහෙනම් ඊළඟ ෆිල්ම් එකෙනුත් හමුවෙනකල් හැමෝටම තෙරුවන් සරණයි



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු WEB පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 650MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 650MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment