Ennodu Vilayadu (2017) සිංහල උපසිරැසි සමඟින්


Ennodu Vilayadu (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Ennodu Vilayadu (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 45 sec)
04-11-2017 at 10:59 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 41 - Views: 45742



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔබ අශ්වයින්ට ඔට්ටු අල්ලලා තියෙනවද? හිතන්නේ ඒ ඔට්ටුව නිකන්ම අශ්වයෙක් දිව්ව පලියටමතරඟය ජය ලබනවා කියලද? ඒවායේ වංචාවන් වෙන්නේ නැහැ කියල විස්වාසයිද? IMDb 6.2 අගයක් ගත්තු කතාවක් වුන මේක තුරඟ තරඟ ගැන වගේම ණය ගැනීම නිසා වෙන සිද්දි දාමයක් ගැන කියවෙන සිනමා පටයක්. Bharath, Kathir, Sanchita Shetty යන නළු නිලියෝ රංගනයෙන් දායක වෙනවා.

කතාව වෙන්නේ මෙහෙමයි. වික්‍රම් කියන්නේ පෞද්ගලික ඉදිකිරීම් සමාගමක වැඩ කරන කෙනෙක්. හැබැයි එයා ණය වෙලා නැති බැංකුවක් නැහැ. ඒ වගේම ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනවා ණය ගෙවන්නේ නැතුවම. ශ්රීධාර් කියන්නේ ගෑනු ළමයි එක්ක වැඩි ඇසුරක් නැති චෙන්නායි ඇවිල්ල පාඩුවේ රස්සාව කරගෙන ඉන්න කෙනෙක්. ඉන්බා කියන්නේ තමන්ගේ උගස් වෙන්න යන ගේ බේරාගන්න හදන ගෑනු ළමයෙක්. එයා කුලියට ඉන්න දිහා තමා ශ්රිධාර් නවතින්නේ ඇවිල්ල. එහෙම වෙන්නේ කොහොමද ඔයාල බලන්න. ශර්මා කියන්නේ රේස් පිටියේ දැන් ඉන්න රජු කිව්වොත් හරි. එයාට අභියෝගයක් වෙන්න තව කෙනෙක් අවුරුදු 5කට පස්සේ නොවැම්බර් 26 තියෙන රේස් එකට එනවා.

ඉතින් ඔයාල බලන්න මේ අය කොහොමද සම්බන්ද වෙන්නේ? වික්‍රම් ණය බේරාවීද? ශ්රීධාර් වෙන තැනක් හොයාගෙන යයිද? ඉන්බාට ගේ ආයෙම ලැබේවිද? ශර්මා රේස් එකෙන් දිනාවිද කියල. නැවත හමුවෙමු.



***මොකද එයාට බැරි ටිකක් ඉන්න කියන්න...
එයාටත් මට වගේම දැනෙනවා කියන්න පාළුව....***



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්නදෙමළ චිත්‍ර‍පටි ටොරන්ට් ලබාදිමට නොහැකි බැවින් උපසිරැසියේ නමින් ගුගල් සෙවිමක් කර ටොරන්ට් පටය ලබාගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment