Resident Evil The Final Chapter (2016) සිංහල උපසිරැසි සමඟින්


Resident Evil The Final Chapter (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Resident Evil The Final Chapter (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 32 sec)
04-12-2017 at 09:21 AM
Uploaded by HEDZ

Rating: 3 after 2 votes

English Movies
Favorites: 14 - Views: 21835



Tags:


උපසිරැසි ගැන්වීම: රවිඳු සසංක


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න හැමෝට ම සුභ ම සුභ අලුත් අවුරුද්දක් කිව්ව. සමාවෙන්න ඕනෙ මේක දෙන්න පරක්කු වුනාට. ෆිලුම ඇවිල්ලත් හුඟක් දවස් වෙනවනෙ. පහු ගිය දවස් ටිකේ අර වෛරස් උණ හැදිල උන්නෙ. මේ කෙලින් වුණ ගමන් තමා සබ දැම්මෙ. ඔවාල දන්නවනෙ මං වැඩිය සබ් දාන්නෙ නෑ. ඒත් ඉතිං මේ ෆිලුමෙ පළවෙනි එකෙන් තමා මගේ සබ් දාන එක පටන් ගත්තෙ. ඒක නිසා අවසන් ෆිලුමටත් දාන්න ඕනෙ කියල හිතුන... ෆිලුම ගැන කියනව නම්

මේක මේ සීරියස් එකේ හය වන ඒ කියන්නෙ අවසන් එක. මේක එන්න පටන් ගත්තෙ 2002 දි. අවසන් එක එලියට දැම්මෙ මේ අවුරුද්දෙ ජනවාරි 27. කතාව පුරාවට ම තියෙන්නෙ මාරාන්තික වෛරසයක් නිසා සිද්ධ වුන විනාශයක් නවත්තන්න කරන උත්සාහයක්. කතා නායිකාව වන ඇලිස් කියන කාන්තාවට හදිසියේ ම දැන ගන්න ලැබෙනව මේ විනාශෙ නවත්තල ඉතිරි වෙලා ඉන්න අයව බේර ගන්න පුළුවන් විදයක්. ඒක කරන්න ප්‍රතිවෛරසයක් මගින් මොක ද වෙන කිසිම දේකින් මේක නවත්තන්න බැරි නිසා. ඉතිං මෙයා මේ ප්‍රතිවෛරසය හොයාගෙන යද්දි මෙයට හමුවෙනව පරණ ගනුදෙනු කාරයො කීප දෙනෙක්.. එයාල එන්නෙ කලින් ෆිලුම් වල ඉඳන්.. ඒ විතරක් නෙවේ වෛරසය ආසාදනය වුණු සොම්බිලත් එක්කත් හැප්පෙන්න වෙනව.. වැඩේ නම් ලේසි වෙන්නෙ නෑ.. කොහොම හරි මෙයා යනව ඕනෙ කරන තැනට පස්සෙ දි මෙයට හමුවෙන පරණ හතුරො වගේ පරණ යාළුවොත්. ඉතිං ඔය හැමෝ ම එකතු කරන් ඇලිස් ලෝක ගේමක් ගහනෝ. ගේම බලන්න ඕනෙ නම් ඉතිං ෆිලුම බලන්න වෙනව.

ඒ වගේ ම මං කිව්ව පරණ චරිත මුල් ෆිලුම් වල ඉඳන් එන අය.. ඒක නිසා මේ සීරියස් එක බලල නැත්තම් මේ ෆිලුම විතරක් බැලුවට හරියට ම සම්පූර්ණ සීන් එක ම එක තේරුම් ගන්න ටිකක් අමාරුයි. ඒක නිසා හොඳම වැඩේ අනිත් ඒවත් බලන එක. පහල තියෙන ලින්ක් වලින් අනිත් ඒව බලන්න පුළුවන්.. එහෙනම් ගොහිං එන්නම්.. ඔන්න ආයෙත් සුභ අලුත් අවුරුද්දක් කීව. බුදු සරණයි!!!



Resident Evil චිත්‍ර‍පටි මාලාවේ පසුගිය චිත්‍ර‍පටි
Resident Evil [2002]
Resident Evil:Apocalypse [2004]
Resident Evil:Extinction [2007]
Resident Evil: Afterlife [2010]
Resident Evil Retribution [2012]


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BRRIP සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.5GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.5GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රවිඳු සසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment