Kong Skull Island (2017) සිංහල උපසිරැසි සමඟින්


Kong Skull Island (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Kong Skull Island (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 26 sec)
04-14-2017 at 08:37 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 20 - Views: 65809



Tags:


උපසිරැසි ගැන්වීම: අබිෂ් ධනංජය



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න සැහෙනන් කාලෙකට පස්සේ තමයි මේ පැත්තට එන්නේ...කට්ටියට මාව මතකයිද දන්නේ නැහැ..කොහොම වුණත් පහුගිය දවස් ටිකේ අසනීප තත්වයෙන් හිටිය නිසා මොකුත්ම කරගන්න බැරි වුණා... මේක බාර අරගත්තේ ගිය අවුරුද්දේ...මඟ බලාගෙන හිටිය එකක් නොවැ...කතාව ඇති විස්තරේ පැත්තට යමු...

කිං-කොං කිව්වම නොදන්න කෙනෙක් නැහැ නොවෑ...ඒ අපි 2005 නරබපු කොන් චිත්‍ර පටිය නිසා (සබ් නැතුව ඒ කාලේ බැලුව ඒකටත් දරේ සබ දුන්නා නොවෑ) මම නම් ඒක බැලුවේ CD2 එකකින්...හැබැයි මේහි ධාවන කාලය මිනිත්තු 118 පුරා දිවෙන අතර මෙම චිත්‍රපටය IMBD දර්ශකයේ 7.1 අගයක් ලැබිලා තියෙනවා...තවද මෙය ඇක්ෂන, ඇඩ්වෙන්ච, ෆැන්ටැසි, සයි-ෆයි වර්ගී කරණයන්ටඅයත් වෙනවා..කිං-කොං 2005 එකට හැබැයි IMBD 7.2 ලැබිලා තිබුණා...මේකේ වෙන්නේ පර්යේෂකයින් කණ්ඩායමක් ෆැසිපික් කළාපයේ සිතියම් නොකළ අද්භූත දිවයිනක් හොයා ගන්නවා..මේක හිස් කබලක ස්වරුපයක් ගන්න නිසා මෙයාල මේකට කියන්නේ හිස්කබල් දූව [Skull Island] කියලා..කොහොම වුණත් කිසිම කෙනෙක් මේකේ මොනවද තියෙන්නේ..මොනවද වෙන්නේ කියල කිසිම දෙයක් ගැන දන්නේ නැහැ...හරියට නිකං ඇමරිකානුවන් ලෝකයාගෙන් හැංඟුව ඒරියා-51 රහස වගේ...ඊට පස්සේ මෙයාල මේ දූපත ගවේෂණයට යන්න රජයේ අවසරයත් අරගෙන...ඒ විතරක් නෙමේ හෙලිකොප්ටර් යානා මෙන්ම භට පිරිසක්ද ඇතුළුව මේ දූපතට ඇතුළු වෙනවා.. ඊට පස්සේ මෙයාලගේ මුල්ම කාර්ය වෙන්නේ මේ භුමියේ සිතියමක් නිර්මාණය කරගන්න එක...ඒකට මෙයාලා විද්‍යාත්මක උපකරණ කියන බෝම්බ වගයක් දාලා භූ චලනය කරලා සිතියමක් නිර්මාණය කරන්න තමයි යන්නේ...බෝම්බ දෙක තුනක් දාලා වැඩේ කරගෙන යනකොට කොං වැඩේ වන කරලා හෙලිකොප්ටර් සේරම විනාශ කරලා දානවා...ඊට පස්සේ ඉතුරු වෙන්නේ මෙයාලගෙන් අතලොස්සක් පිරිස විතරයි...මේ සිද්ධියෙන් පස්සේ සේනාව භාර කර්නල් කොං එක්ක නයි වෛයිරයි.. මෙයාලව කඩා වැටෙන්නෙත් එක එක තැන වලට...මේ කැලේ අමුතු අමුතු භයානක සත්තු පවා ඉන්නවා...මෙයාලට මේ කැලයේදී දෙවෙනි ලෝක යුද්ධයට යුධ වැදුන සෙබලෙක් හම්බු වෙනවා...මේ දූපතේ ඒයාලා නොදන්නා ගොඩක් දේවල් ගැන මෙයා ඒයාලට කියල දෙනවා..ඒයා කියනවා මේ දූපත බේරිලා තියෙන්නේ කොං හිංදා කියලා..තව කොංට භයානක තරහ කාරයෙක් ඉන්නවා කියලත්...මෙයාල දැම්ම බෝම්බ වලින් උන්ගෙන් කිහිප දෙනෙක් ඇහැරුණා කියලත්...තව මේ දූපතට ආපු පළවෙනි කට්ටිය මෙයාල විතරක් නෙමේ කියලත්...තව සිද්ධි කියන්න යන්නේ නැහැ දැන් චිත්‍රපටයෙන් භාගයක්ම කිව්වා..එහෙනම් බලන්න පුංචි විස්තරයක් කියන්නම්කෝ අන්තිම ටිකේ උපසිරැසි නෑ ඒ හිංදා අසාලිවීමක් කරන්න වුණා..වැරදි ඇතොත් සමාවෙන්න මම ගිහිං එන්නම් පහළ දැනුමට යමක් තියෙන පුංචි විස්තරයත් කිවයවලම යන්න...

ගියවර කොන්(2005) චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ "පීටර් ජැක්සන්" [Peter Jackson] කියන මහත්මයා.. මෙවර කොං(2017) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජෝඩන් රොබට්ස් [Jordan Roberts] කියන මහත්මයා.. මේවා බැලුවහම දෙදෙනාගේම උත්සාහය සාර්ථකයි කියල කියන්න පුළුවන් තව හැමෝම දන්න කියන කාරණයක් තමයි ජපානයේ ගොඩ්සිලා හොලිවුඩයට පය තිව්වා කියන විත්තිය...ඒ මීට අවුරුදු ගානකට කළින්..මේ චිත්‍රපට තිරගත වී පළමු සතියෙම ඇමරිකානු ඩොලර් $61,015,000 උපයාගන්න හැකි වෙලා තියෙනවා..නිෂ්පාදන වියදම ඩොලර් $185,000,000ක්... 2005 කොන් චිත්‍රපට පළමු සතිය තුල $6,944,740 තමයි උපයාගන්න ගන්න පුළුවන් වෙලා තියෙන්නේ...හැබැයි එකේ නිෂ්පාදන වියදම 2017 චිත්‍රපටයට සාපේක්ෂව වැඩි කියල කියන්න පුළුවන් වෙන්නේ ඇමරිකානු ඩෙලර් $207,000,000 ක් වියදම් කරලා තියෙන නිසයි...හැබැයි ඔවුන් පාඩු ලබලා නැහැ...තව දෙයක් තමයි අපිට මේකේ ඊළග කොටස් බලාගන්න [ගොඩ්සිලා: කිංග් ඔෆ් මොන්ස්ටර්ස්] 2019 මාර්තු 22 වෙනකං බලං ඉන්න වෙන එක...හැබැයි එකේ කතා නායකයා වෙන්නේ ගොඩ්සිලා..කොං වැඩිය නෑ...ඒකෙන් පස්සේ 2020 නැවතත් ගොඩ්සිලා සහ කොං කියලා චිත්‍රපටයක් තිරගත වෙනවා...ඒ 2020 මැයි 29 වෙනිදට...මේකේ නිෂ්පාදනයට වෙන් කරලා තියෙන මුදල තමයි ඇමරිකානු ඩොලර් $200,000,000ක් කියලයි ආරංචි වෙන්නේ....ඊට වැඩිය වැඩි වෙන්නත් පුළුවන් කියල තමයි කියන්නේ..ගොඩක් දෙනෙක් කියන කතාවක් තමයි මේ චිත්‍රපටයේදි ගොඩ්සිලා සහ කොං විලන්ලා වේවි කියන විත්තිය...දැන් යන රටාව අනුව එහෙම වෙන්නත් පුළුවන්නේ..ඒක දැනගන්න 2020 වෙනකං අපිට ඉන්න වෙනවා...එහෙනම් මම ගියා ජිවත් වෙලා හිටියොත් 2019 වගේම 2020 එකත් අරගෙන එනවා සත්තයි..හැමෝටම සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම (x265) ඇතුළු BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.8GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.8GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අබිෂ් ධනංජය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment