Hyper (2016) සිංහල උපසිරැසි සමඟින්


Hyper (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Hyper (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 08 sec)
04-20-2017 at 10:52 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 3 - Views: 33325



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න ඉතින් අලුත් අවුරුද්දෙ zoom රසිකයන්ට සුපිරි තෙලෙගු චිත්‍රපටියක් තමයි අරන් ආවේ,Akhil චිත්‍රපටියෙන් පස්සේ මම උපසිරැසි ගැන්වීම් කරපු චිත්‍රපටිය තමයි මේක,,තෙලෙගු චිත්‍රපටි රසිකයන් නම් මේ චිත්‍රපටියට උපැසිරසියක් එනකන් බලන් ඉන්න ඇති කියල හිතනවා,තෙලුගු සිනමාවේ Enargetic star Ram Potheni,Raashi kanna සහ තවත් සුපිරි තරු රන්ගනයෙන් දායක වන මේ චිත්‍රපටියට 5.9 IMDB අගයක් ලැබී තියෙනවා.

කතාව ගැන කියනවනම්,සූරි කියන්නේ එයාගේ තාත්තට ගොඩක් ආදරේ කරන කෙනෙක්,මේ ආදරෙ නිසා තාත්තට ගොඩක් පශ්න වලට මුහුන දෙන්න වෙනවා,දවසක් පවුලේ කට්ටිය කෝවිලට ගියාම තාත්තා එක කෙල්ලෙක් දැකල ,මේ දුවනම් බැදල යන ගෙදර කට්ටිය ගොඩක් වාසනාවන්තයි කියල,ඉතින් එදා ඉදන් සූරි මේ ගැනු ලමයව හොයනවා,වැදගත්ම දේ සූරි එදා කෝවිලේදි ගෑනු ලමයගේ මූන දැක්කේ නෑ,ඉතින් මෙහෙම හොයන් යන අතරෙ සූරිට තවත් කෙල්ලෙක් ආදරෙ කරන්න ගන්නවා මේ ඔක්කොම අතරේ සූරිගෙ තාත්තට එක ඇමති කෙනෙක් ලොකු ප්‍රස්නයක් අරන් එනවා,ඉතින් මේ ඔක්කොම සූරි විසදන්නේ කොහොමද,මූන දැක්කේ නැති කෙල්ලෙක්ව කොහොමද හොයාගන්නේ කියල අරන්ම බලන්නකෝ.

Action,Comedy,Romance ඝනයට අයත් වෙන මේ වගේම කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් චිත්‍රපටියකින් ආයෙත් හම්බවෙමු එහෙනම්....



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment