The Guardians (2017) සිංහල උපසිරැසි සමඟින්


The Guardians (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The Guardians (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 50 sec)
04-20-2017 at 08:53 PM
Uploaded by HEDZ

Rating: 3 after 1 votes

Various Movies
Favorites: 20 - Views: 59179



Tags:


උපසිරැසි ගැන්වීම: අබිෂ් ධනංජය



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න ටික කාලයකට පස්සේ හොලිවුඩ් නොවන සලරුවක් අරගෙන එන්නේ...මේක හොඳ කොපියක් නිකුත් වෙලා වැඩි දවසක් වෙන්නේ නැහැ...වැඩි කතා නැතුව කතාව පැත්තට යමුකෝ...මේක රුසියානු නිෂ්පාදනයක්... මාවල් වගේම ඩීසී කියන ආයතන දෙකට අභියෝගයක් කරමින් නිපදවපු චිත්‍රපටයක් කියලා ටිකක් විතර තේරේවි බලන කොට...කතාවේ වෙන්නේ..අරුම පුදුම මනුස්සයෙක් ඉන්නවා..මෙයාට පුළුවන් අවට ශක්තින් තියෙන භාණ්ඩ මෙයාගේ පාලනයට අරගෙන හසුරවන්න...මෙයා මේ බලයෙන් හදන්නේ මුළු ලෝකයම යටත් කරගන්න..ඒකට "දේශප්‍රේමී" නමින් හදුන්වන රහස් ආයතනයක් මෙයාව නතර කරන්න විකුර්තිකයන් (ගාඩියන්ස්) හතර දෙනෙක් එක්ක දරන උත්සහයක් තමයි මේකේ කතාව වෙන්නේ...මේකේ ඉන්න විකුර්තිකයෝ මොනවගේද කියල බලලම දැනගන්නකෝ...එහෙනම් අපි ගියා නැවත හමුවෙමි...



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම (x265) ඇතුළු HD WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 750MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 750MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අබිෂ් ධනංජය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment