Kaabil (2017) සිංහල උපසිරැසි සමඟින්


Kaabil (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Kaabil (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 23 sec)
04-22-2017 at 12:50 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 34 - Views: 51094



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.






ඔන්න එහෙනම් කවුරුත් මඟ බලාගෙන හිටපු චිත්‍ර‍පටියක් තමයි අරන් ආවේ. මේකත් රිලිස් වෙලා සැහෙන කාලයක් ගියා හොද පිටපතක් එන්න. ඒ අතරේ ටිවි එකේ කැම්කොපියත් පෙන්නුවා නොවැ. කොහොම හරි සබ් දෙන්නත් පරක්කු උනා මේ දවස් වල තියන මේ අසනිප තත්වය නිසා. 250ට මං දුන්න රේයිස් ෆිල්ම් එකට වඩා එදිනම නිකුත් උන කාබීල් චිත්‍ර‍පටිය නම් මට හිතට අල්ලලා ගියා. අපි කවුරුත් දන්න විදියට මෙහි ප්‍ර‍ධන චරිත වලට Hrithik Roshan,Yami Gautam,Ronit Roy,Rohit Roy රංඟනයෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොත් රෝහන් කියන්නේ දැස් පෙන්නේ නැති තරුණයෙක්. නමුත් මොහුට හොද බුද්ධියක් තියනවා. කොහොම හරි රෝහන්ගේ අඳුනන ආන්ටි කෙනෙක්ගේ බල කිරිම මත රෝහන් ගිහින් ගැණු ළමයෙක්ව මුණ ගැහෙනවා. ඇය තමයි සුප්‍රියා. මේ දෙන්නාගේ පලමු හමුවිමෙන් පස්සේ දෙන්නාට දෙන්නා ආදරය කරන්න ගන්නවා. සුප්‍රියාගෙත් දැස් දෙකම පෙන්නේ නැහැ. නමුත් මේ දෙන්නාගේ ආදරයට ඒක ලොකු බාධාවක් වෙන්නේ නැහැ. කොහොම හරි මේ අයගේ ආදර කතාව මෙහෙම ගලාගෙන යනවා. නමුත් හැම කතාවක්ම සතුටින් ගලාගෙන යන්නේ නැතුවා වගේම රෝහන් ගේ ජිවිතේටත් කුනාටුවක් එනවා. ඒ කුනාටුවෙන් රෝහන්ගේ සියළුම සතුට උදුරගෙන යනවා. තමන්ට උන මේ අසාධාරණයට නිතියෙන් පවා රෝහන්ට සරණක් ලැබෙන්නේ නැහැ. නමුත් රෝහන් සිතා ගන්නවා තමන්ට ඒ කරපු දේවල් වලට තමනුත් ප්‍ර‍තිඋත්තර දෙන්න.... ඒ පලිගැනිමේ කතාව තමයි කාබිල් තුලින් දිඟහැරෙන්නේ.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.1GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.1GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment