Rings (2017) සිංහල උපසිරැසි සමඟින්


Rings (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Rings (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 02 sec)
04-23-2017 at 09:12 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 14 - Views: 35623



Tags:


උපසිරැසි ගැන්වීම: අබිෂ් ධනංජය,තුෂාර පුෂ්පකුමාර,ලහිරු ප්‍රභාත්



  1. Most Popular Subtitles of this Contributor



    Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





තුෂාර පුෂ්පකුමාර හා ලහිරු ප්‍රභාත් එවු ලිපිය


මේ චිත්‍රපටය වර්ගයට Horror ගැනෙන්නක්. එක්තරා පෙම්වතුන් දෙදෙනෙකු වටා ගෙතෙන කතාවක් තමයි මින් දිගැරෙන්නෙ. ඔහු එක්තරා වීඩියෝ පටයක් නරඹනවා ඉන්පසු එහි ඇති ශාපයක් ඔහු වෙත එනවා. ඉන් ගැලවීමටනම් එම වීඩියෝවේ කොපියක් සාදා වෙනත් කෙනෙකුට පෙන්විය යුතුය. මේ ආකාරයට දිගටම එය කළ හැකි වෙයිද??? මේ විදිහට පුංචි විස්තරයක් ගෙනනාවෙ ලියන්න කම්මැළිකම නිසයි ෆිලුම අරගෙනම බලන්න. ජය වේවා...
FIRST YOU WATCH IT. THEN YOU DIE.



අබිෂ් ධනංජය විසින් අප වෙත එවු ලිපිය


ඔන්න ඉතිං අදත් අරගෙන එන්නේ හොල්මන් අමුතු චිත්‍රපටයක්..මේකේ රෑන්ක් එක ටිකක් අඩුයි හැබැයි කතාව නම් සුපිරි..කාලෙකින් බැලුව අමුතු හොල්මන් කතාවක්..දැන් කට්ටිය බලනවා ඇති මොකක්ද මේ අමුතු හොල්මන් කතාව කියලා..මේකේ වෙන්නේ පොඩි වීඩියෝවක් තියෙනවා(විනාඩි දෙකක)..මේක බැලුව අය දවස් හතක් ඇතුලත අනිවාරෙන්ම මැරෙනවා..මේක "හෝල්ට්" කියලා තරුණයෙක් බලනවා..පස්සේ ඒයාගේ පෙම්වතිය "ජුලියාත්" මේක බලනවා..මේකෙන් ගැලවෙන්න තියෙන්නේ මේක තවත් කෙනෙක්ට පෙන්වන එක..ඒ කියන්නේ තමන්ගේ ජීවිතය වෙනුවෙන් තවත් කෙනෙක්ව බිල්ලට දෙන එක..මේකට ජුලියා කැමති වෙන්නේ නැහැ..ඒ නිසා දවස් හතක් ඇතුලත මේ දෙන්නට මේ වීඩියෝවේ සුල මුල හොයාගෙන මේකෙන් බේරෙන්න විදිහක් හොයාගෙන යන කතාවක් තමයි තියෙන්නේ..එහෙනං මං ගියා වැඩි විස්තරයක් නොකියන්න හේතුව දන්නවා ඇතිනේ..මේක බෑවට ඩේටා අපරාදයක් වෙන්නේ නැහැ..නැවත හමුවෙමු..හැමෝටම සුබ රාත්‍රියක්..ඔන්න නොදන්න වීඩියෝ බලනවා එහෙම නෙමේ..



මේ චිත්‍ර‍පටියට තිදෙනෙකු විසින් උපසිරැසි එවා ඇති බැවින් SRT ගොනුවේ ඔවුන් විසින් අප වෙත එවු උපසිරැසි තබා ඇති බැවින්. ඔබ වැඩියෙන්ම කැමැති උපසිරැසි සම්පාදකයාගේ උපසිරැසිය සමඟින් නරඔන්න.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම (x265) ඇතුළු Bluray පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.5GB BRRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
550MB BRRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.6GB BRRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අබිෂ් ධනංජය තුෂාර පුෂ්පකුමාර හා ලහිරු ප්‍රභාත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment