Railroad Tigers (2016) සිංහල උපසිරැසි සමඟින්


Railroad Tigers (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Railroad Tigers (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 55 sec)
04-25-2017 at 09:43 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Various Movies
Favorites: 24 - Views: 32374



Tags:


උපසිරැසි ගැන්වීම: අබිෂ් ධනංජය



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





"ජැකී චැන්" කියන්නේ වයසට ගියත් තවමත් තරුණව ඉන්න මනුස්සයෙක් නොවැ..වැඩේ ඩිංගිත්තක් විතර පරක්කු වුණා ඕන්..හැබැයි වැඩේ කොරගෙන ආව ඉතිං අපේ "Zoom" හිතවතුන් වෙනුවෙන්..ගිය අවුරුද්දේ තමයි මේක එළියට ආවේ..හොද කොපියක් නිකුත් වෙලා අදට සති දෙකක් වගේ වෙනවා...හරි එහෙනං කතාවේ පැත්තට හැරෙමු..කතාවේ වෙන්නේ ජපන් හමුදා පාලනයේ තියෙන ගම් ප්‍රදේශයක් තියෙනවා..මේකේ ජිවත් වෙන වැඩි හරියක්ම චීන ජාතිකයෝ..මෙයාලගේ ගමේ පිරිසක් ඉන්නවා "ජපන්නුන්ගේ" කොච්චි වලට හොරෙන් පැනල මංකොල්ලකන සෙට් එකක්..මෙයාල මේ වැඩේ වැඩි හරියක්ම කරන්නේ ජපන්නුත් එක්ක තියෙන තරහට..පස්සේ ටික දවසක් යනකොට තුවාල වුණ චීන හමුදා සෙබලෙක් මෙයාලට හමු වෙනවා..අට වැනි හේවා බලඇණියේ සෙබලෙක්..මෙයාලගේ ප්‍රධාන අරමුණ තමයි ජපන්නුන්ගේ ප්‍රධාන සැපයුම් මාර්ගයේ පිහිටලා තියෙන පාලමක් පුපුරවන එක...මෙයාලට ඒක කරගන්න බැරි වෙනවා..පස්සේ ඉතිං "ජැකී" ඇතුළු හොර කල්ලිය වැඩේට බහිනවා...මෙලෝ හසරක් නොදැන..එහෙනං ඉතුරු හරිය රසිකයන්ට බාරයි..නැවත මුණ ගැහෙමු..ජය!


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම (x265) ඇතුළු BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අබිෂ් ධනංජය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment