Here Alone (2016) සිංහල උපසිරැසි සමඟින්


Here Alone (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Here Alone (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 26 sec)
04-26-2017 at 11:48 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 27 - Views: 36529



Tags:


උපසිරැසි ගැන්වීම: අබිෂ් ධනංජය



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





"තනිවෙලා මා"...සාමාන්‍යයෙන් ගොඩක් අය "සොම්බි" කතා වලට කැමති..මොකද චිත්‍රපටි ලෝකයේ ලොකු පෙරලියක් කළා ඔය කියන සොම්බි යුගය..මේ චිත්‍රපටයේ කොයිම තැනකවත් "සොම්බි" කියල වචනයක්වත් සදහන් වෙන්නේ නැහැ...ඒ මොකද මේක වෙනස් ආකාරයේ වෙනස් කතාවක් ගෙතෙන "සොම්බි" චිත්‍රපටයක් හිංදා..මොකක්ද මේකේ වෙනස..මුළු චිත්‍රපටයේම දිවෙන්නේ චරිත හතරත් උඩ...සාමාන්‍ය භාවාත්මක ගතියකුත් තියේ...සැකයි සැකයි කියල හිතෙන අය ටිකක් අඩු කොපි අරගන්න...පස්සේ බනින්න නම් ඒපා ඔන්න..කතාවේ වෙන්නේ මේකයි...ඇමරිකාව පුරාවටම මාරාන්තික වෛරසයක් පැතිරෙනවා... ජනගහනයෙන් අඩකටම මේ වෛරසය අසාදනය වෙලයි තියෙන්නේ..කොහොම නමුත් එක පවුලක් මේකෙන් බේරෙන්න කියලා කැලයකට යනවා...එතැනදී පොඩි සිද්ධියකින් මේ පවුලේ පියා මිය යනවා..ඉතුරු වෙන්නේ ඒයාගේ බිරිදයි පුංචි දියණියයි විතරයි...මේ දෙන්නා ඔහොම ජිවත් වෙන අතරේ..උතුර බලා යන තවත් දෙන්නෙක් මෙයාට මුණ ගැහෙනවා..පොඩි අකරතැබ්බයක් වෙච්ච.. ඒ පියෙකුයි දියණියකුයි... මෙයාලා මෙතනින් පස්සේ මොනවා කරයිද? මෙයාලට මේකෙන් බේරෙන්න පුළුවන් වේවිද? බොරු සෝබන නැහැ සාමාන්‍ය ජිවිතයේ වෙන දෙයක් වගේ‍ෙ තමයි මේකේ ස්ටොරිය..එහෙනං මං කියපුවා තියෙනවද කියල කැමති අය අරගෙන බලන්න..නැවත හමුවෙනතුරු අපි සමු ගත්තා..ජය වේවා!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම (x265) ඇතුළු WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 750MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 750MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අබිෂ් ධනංජය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment