The Eyes of My Mother (2016) සිංහල උපසිරැසි සමඟින්


The Eyes of My Mother (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The Eyes of My Mother (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 55 sec)
04-26-2017 at 08:18 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 11 - Views: 12841



Tags:


උපසිරැසි ගැන්වීම: අචිර ලාලිත්‍ය



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න ගොඩක් කාලෙකට පස්සේ සබ් එකක් කරන්න හිතුවා. මේක මගේ දෙවනි උපසිරසි නිර්මාණය කලින් චිත්‍රපටියට හොඳ ප්‍රතිචාර ලැබුණා.ඒගැන හැමෝටම ස්තූතිවන්ත වෙනවා. මේ චිත්‍රපටිය ගැන කිවුවොත් 2016 නිකුත් වුණ The Eyes of My Mother කියන චිත්‍රපටියයි. මේක 2016 නිකුත් වුණාට කළු සුදු පසුබිමක් තියෙන විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එහෙම කිවුවම කට්ටිය මේක නොබලා ඉඳීද දන්නේ නැහැ. කළු සුදු වුණාට චිත්‍රපටිය කතාව හොඳයි.IMDB දර්ශකයේ 6.2 ක අගයක් වාර්තා කිරීමට මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා. චිත්‍රපටියේ කතාව ගෙතෙන්නේ ෆ්රැන්සිස්කා කියන ගැහැණු ළමයා වටා දිනක් ෆ්රැන්සිස්කාගේ නිවසට පැමිණෙන අමුත්තෙක් ඇයගේ අම්මාව අමානුෂික ලෙස ඝාතනය කරනවා. ඇය ඔහුගේ ඇහි බැමි මසා ධාන්‍ය ගබඩාවක හිර කරලා තියෙනවා. පසුව ෆ්රැන්සිස්කා එයාගේ තාත්තාව මරලා දානවා.ඊට පස්සේ තමයි කතාවේ හොඳම ටික පටන් ගන්නේ. ෆ්රැන්සිස්කාගේ මවගේ ඝාතකයාට මොකද වෙන්නේ? ඇන්ටෝනියෝ ධාන්‍ය ගබඩාවේ හිර කරලා ඉන්න කාන්තාව සොයා ගනීද? අවසානයේ ෆ්රැන්සිස්කාට අත්වන ඉරණම කුමක්ද? ඒවා ගැන දැන ගන්නනම් චිත්‍රපටිය අරගෙන බලන්නම වෙනවා. මේකේ වැරදි අඩුපාඩු ඇති ඒ නිසා ඔයාලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.එහෙනම් හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අප සියළුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 550MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 550MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අචිර ලාලිත්‍ය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment