A Dog's Purpose (2017) සිංහල උපසිරැසි සමඟින්


A Dog's Purpose (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
A Dog's Purpose (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 56 sec)
04-28-2017 at 08:28 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 20 - Views: 18319



Tags:


උපසිරැසි ගැන්වීම: Ashen De Silva




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





Hachi: A Dog's Tale මේ චිත්‍ර‍පටිය නොබලා ඇත්තේ කියෙන් කිදෙනාද? ඔබ ඇත්තටම බව්වන්ට ආදරෙයි නම් අනිවාර්යෙන් අර කිව්ව චිත්‍ර‍පටිය නරඔලා ඇති. ඒ චිත්‍ර‍පටිය හදපු අධ්‍යක්ෂකවරයාගේම තවත් එවැනිම සංවේදි කතාවක් තියන චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ... බල්ලෙක් තමන්ව මුලින්ම හදාගන්න කෙනා අතර ඇතිවන බැදිම මොන වගේද? ඒක ආත්ම ගානක් පුරා දිවෙනවා. විශ්වාස නැත්නම් මේ චිත්‍ර‍පටිය ඔයාට ඒ කතාව විශ්වාස කරලා දේවි. අර කතාවකුත් තියනවා නේ බල්ලන්ට එක පාරක් හරි කන්න දිපු වගේම සැලකුව කෙනාව හොදට මතකයි කියලා... කොහොමත් සුනඛයින් කියන්නේ පුදුමාකාර සත්ව කොට්ටාශයක්. ඔවුන් මිනිසුන්ට පුදුමාකාර ඇල්මක් දක්වනවා. සමහරු නම් බල්ලන්ට කැමැති නැහැ... නමුත් සත්තුන්ට ආදරය කරන අයගේ හොදම සුරතලෙක් තමයි බව්වෝ කියන්නේ.

මේ කතාවෙන් දිග හැරෙන්නේ බේලී කියන බල්ලගේ ජීවිත කතාව. ජීවිත කතාවට වඩා ඒක හැඟීම් බර ආත්ම කතාවක් කිව්වොත් තමයි හරි. imdb 6.0ක වගේ අගයක් ගත්තු මේ ලස්සන චිත්‍රපටියේ බව්වාට අමතරව අපි ආදරය කරන චරිත කිහිපයක්ම රංඟනයෙන් දායක වෙනවා. සත්තුන්ට පන ඇරලා ආදරය කරන කෙනෙක් නම් ටිෂු ටිකක් එහෙම ලඟ තියාගෙන පොඩ්ඩක් හැඟිම්බර වෙලා අඩන්නත් ලැස්ති වෙලා චිත්‍ර‍පටිය නරඔන්න ලැස්ති වෙන්න. තවත් චිත්‍ර‍පටියකින් හමුවෙනතුරු සමුගන්නම්....



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BluRay පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Ashen De Silva විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment