Commando 2 (2017) සිංහල උපසිරැසි සමඟින්


Commando 2 (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Commando 2 (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 35 sec)
04-30-2017 at 08:31 PM
Uploaded by HEDZ

Rating: 3 after 1 votes

Hindi Movies
Favorites: 10 - Views: 36721



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





මේකත් අරන් එන්න පරක්කු උනා හරියටම දවස් 8ක් විතරම පමා වුනා මොනා කරන්නද අපි කෙලින් කටින් ඉන්නත් එපැයි සබක් කරන්නත්... කොහොම හරි ඔයා Commando චිත්‍ර‍පටිය බලලා තියන කෙනෙක් නම් මේ චිත්‍ර‍පටිය ගැන අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නැති වේවි. නිකමට හරි ඔයා පලවෙනි චිත්‍ර‍පටිය නරඔලා නැත්නම් ඒක අවුලක් වෙන්නේ නැහැ දෙවැනි කතාව බලන්න. මොකද පලවෙනි චිත්‍ර‍පටියේ පුංචි දෙයක්වත් දෙවැනි චිත්‍ර‍පටියේ අන්තර්ගත වෙන්නේ නැති නිසා. දුෂ්ට චරිතයකින් සිනමාවට පිවිසිලා දැන් ප්‍ර‍ධාන නළුවාගේ චරිතය කරන විද්‍යුත් ජම්වාල් තමයි මේ චිත්‍ර‍පටියෙත් ප්‍ර‍ධාන චරිතයට රංඟනයෙන් දායක වෙන්නේ... මිට අමතරව Adah Sharma,Esha Gupta,Freddy Daruwala මෙහි රංඟනයෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොත් ඉන්දියාවේ රුපියල් 500 හා 1000 නොට්ටු දැන් මාස කිහිපයකට පෙර අවලංගු කලා මතක ඇති. එහෙම කලේ කළු සල්ලි ජවාරම් නවත්තලා දාන්න. ඒ සිදුවිම පාඨක කරගෙන තමයි මේ පාර කමාන්ඩෝ චිත්‍ර‍පටිය දිඟ හැරෙන්නේ. මේ කළු සල්ලි ජවාරම් වල මහා මොළකාරයා තමයි විකි චඩ්ඩා කියන්නේ. මේ මහා මොලකරු කොටුකරගැනිමේ මෙහෙයුම තමයි මේ චිත්‍ර‍පටියේ තියෙන්නේ. කතාව තැනින් තැනට කුතුහලය දෙන්න හදලා තියන නිසා මං විස්තරයක් කරන්න යන්නේ නැහැ. අරගෙනම බලන්න. එහෙනම් තවත් චිත්‍ර‍පටියකින් හමුවෙමු.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම DVD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment