Journey to the West: The Demons Strike Back (2017) සිංහල උපසිරැසි සමඟන්


Journey to the West: The Demons Strike Back (2017) සිංහල උපසිරැසි සමඟන්
Add to Favorites
Journey to the West: The Demons Strike Back (2017) සිංහල උපසිරැසි සමඟන් (125 min 07 sec)
05-08-2017 at 11:18 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Various Movies
Favorites: 18 - Views: 58345



Tags:


උපසිරැසි ගැන්වීම: අබිෂ් ධනංජය



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.






ඔන්න ඉතිං කෙටි නිහැඩියාවකට පස්සේ චීන චිත්‍ර පටයක් අරගෙන එන්න තමයි ලැහැස්තිය..මේකේ දැක්වෙන ඇතැම් දර්ශන වලින් කට්ටිය හිතාවි බුදු දහමට මඩ ගහපු එකක් කියලා..ඒත් සම්පුර්ණ කතාව හරියට තේරුම් ගන්න පුළුවන් නම්..ඒ ගැනත් තේරේවි..මොකද මේකේ යන්නේ ලෝකයම පිරිහිලා තියෙන අවදියක (යක්කු ඉන්න යුග) ධර්මය සොයා බටහිරට යන කතාවක් සම්බන්දව..මේ ගැන ගොඩක් කතා, චිත්‍රපට, පොත් පත් බලලා කියවල එහෙම ඇති..එහෙනම් මේක ගැන කියන්න දෙයක් නැහැ..යක්කු තමයි මේකේ ධමනය කරන්නේ..කොහොමත් යක්කු කිසිම ආගමකට කැමති නැහැනේ..ඒ නිසා මේ ගමනට මෙයාල හරක් වෙන එක තමයි කරන්නේ..වැඩි විස්තරයක් කිව්වේ නැහැ මහන්සි නිසා...කම්මැලි නැතුව බලන්න පුළුවන් කතාවක්...වැඩක් නැහැයි කියල හිතෙන ඇය උපසිරස හරි අරගෙන කියවන්න..මොකද අපි බුදු දහම අදහන අය හැටියට ධර්මය ලොව පුරා ප්‍රචාරය වෙච්ච හැටි ගැනවත් දැනගන්න එපායෑ..එහෙනං මං කැපුනා හැමෝටම සුභ දවසක්..පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා..



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම (x265) ඇතුළු WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 850MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 850MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අබිෂ් ධනංජය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment