The Hunters Prayer (2017) සිංහල උපසිරැසි සමඟින්


The Hunters Prayer (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The Hunters Prayer (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 25 sec)
05-10-2017 at 10:30 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 25 - Views: 41245



Tags:


උපසිරැසි ගැන්වීම: අබිෂ් ධනංජය



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.






කට්ටිය සිල් අරගෙන කරලා එහෙමනේ ඇත්තේ එහෙනං ඔය පිම්මේම මේකත් අරගෙන බලන්නකෝ..ඉතිං චීන කතාවකට පස්සේ හොලිවුඩ් නිර්මාණයක් තමයි ගේන්නේ...අපේ චතූ මලයත් වෙසක් එකට ෆිලුමක් ඉල්ලුව නිසා ඔන්න දුන්නා හෑ..චාතූ පුතී බාගෙන බලන්ඩ..කතාව ගැන කෙටියෙන් කිව්වොත් පටන් ගන්නේ තිදෙනෙකුගේ ඝාතනයකින්..මුලින් මේ මරන්නේ කවුද? මොකටද මරන්නේ කියන එක ගැන කිසිම විස්තරයක් සදහන් වෙන්නේ නෑ...හැබැයි ඒ ඝාතනය වෙන්නේ "ඇලලා හැටෝ" කියන ගැහැණු ළමයාගේ දෙමවුපියන් "ඇල්ලා" ඉන්නේ කන්‍යාරාමෙක..ඒ කියන්නේ දෙමව්පියන්ගෙන් වෙන් වෙලා වෙනම තැනක ඉදං ඉගෙන ගනිමින්...කොහොම නමුත් ඇල්ලා දන්නේ නැහැ එයාගේ අම්මවයි තාත්තවයි මරල කියලා...පස්සේ දවසක් "ඇල්ලව" මරන්න මිනිස්සු වගයක් එනවා..."ඇල්ලව" මෙතනින් බේරගෙන යන්නේ "ලුවිස්" කියන නම ගිය කුලී ඝාතකයෙක් තමයි.."ඇල්ලව" මොකද කුලී ඝාතකයෙක් බේර ගන්නේ? මේ ගෑණු ළමයව මරන්න හදන්නේ මොකකටද?... "ඇල්ලට" මොනව වේවිද කියල බලල දැනගන්න..වැඩි දෙයක් නොකියන්නේ කම්මැලි අප්පා..එහෙනං අපි ගියා..බකට්, පහන්, තෝරන්, පහන් කුඩු වලින් පිරි වෙසක් පොහොය දිනයක් වේවා!
දන්සැල් වැඩි වැඩිය කන්න ලැබේවා! සාඳු...සාඳු...සාඳු!





*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම (x265) ඇතුළු WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 700MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 750MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අබිෂ් ධනංජය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment