Max 2 White House Hero (2017) සිංහල උපසිරැසි සමඟින්


Max 2 White House Hero (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Max 2 White House Hero (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 06 sec)
05-13-2017 at 07:04 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 25 - Views: 33466



Tags:


උපසිරැසි ගැන්වීම: විනොද් උක්ෂාන්




  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





කොහොමද සුම් සෙට් එකටම ආයුබෝවන් කිව්වා එහෙනම්. අවුරුද්දකටත් වැඩි කාලයක් උපසිරැසි කලාවෙන් ඈත් වෙලා ඉඳලා තමයි මේ විදියට MAX දෙවැනි චිත්‍රපටයත් සමගින් ඔයාල එක්ක එකතු වෙන්න හිතුවේ ඇත්තටම උපසිරසි කිරීමේ ආසාව එහෙමම තිබ්බත් ඒ සඳහා කාලය හොයාගැනීමට අපහසු වීම නිසා තමයි මේ විදියට පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න සිද්ධ උනේ.ඒ වගේම ස්තුති වන්ත වෙන්න ඕන අපේ වෙබ් අඩවියේ නියමුවා දර්ශන අයියටත් හිතේ කිසිම කහටක් නැතුව ඉල්ලපු ගමන් මේ චිත්‍රපටය මට ලබා දුන්න එක ගැන

හරි එහෙමනම් මම මේ අරගෙන ආපු චිත්‍රපටය දිහාවට හැරෙනවා නම්, MAX (2015) චිත්‍රපට මාලාවේ දෙවැනි කොටස තමයි මේ හැබැයි දෙවැනි කොටස කියල කිව්වට පලවෙනි චිත්‍රපටයට මෙහි ඒ තරම් සම්බන්ධයක් නැහැ පළමු චිත්‍රපටය නරඹපු නැති කෙනෙක්ට උනත් කිසිම බාධාවක් නැතුව දෙවනි චිත්‍රපටය රසවිඳින්න පුළුවන්.මේ චිත්‍රපටයට 5.8 ක IMDB අගයක් ලැබිලා තිබෙනවා ඒ වගේම මේ චිත්‍රපටය දිගහැරෙන්නේ ඉතාමත් බුද්ධිමත් කාර්යශුර බල්ලෙක් වටා පළමු චිත්‍රපටය නරඹපු අයට නම් ඒ ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ.දන්නවනේ ඉතින් MAX කොල්ලගේ වැඩ ඒ වගේම සතුන්ට විශේෂයෙන්ම බල්ලන්ට ආදරේ කරන අයට නම් හොඳින් රසවිඳින්න පුළුවන් චිත්‍රපටයක් කියල අනිවා කියන්න ඕන හරි එහෙමනම් මම ගියා ඉදිරියේදීත් පුළු පුළුවන් විදියට උපසිරැසි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.එහෙමනම් හැමෝටම සුභ දවසක්.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BRRIP පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.3GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment