OneDay (2016) සිංහල උපසිරැසි සමඟින්


OneDay (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
OneDay (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 36 sec)
05-14-2017 at 08:00 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Various Movies
Favorites: 13 - Views: 21007



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.






කාලෙකින් අද අරගෙන ආවේ තායි චිත්‍රපටියක උපසිරසියක් එක්ක හමුවෙන්න. IMDb 7.9 අගයක් ගත්තු ලස්සන කතාවක්.ගොඩක්ම ඒකපාර්ශවිකව ආදරේ කරන අයට හිතට වදින කතාවක් වේවි. ඩෙන්චයි කියන්නේ සමාගමක IT අංශයේ වැඩ කරන කෙනෙක්. එයා ඒ සමාගමේ නුයිට හිතින් ආදරේ කරනවා‍ෙහැබැයි නුයි නම් ඒ සමාගමේ ලොක්ක වුන ටොප් එක්ක ආදරෙන් බැඳිලා ඉන්නේ. ටොප් හැබැයි විවාහක කෙනෙක් එයා හදන්නේ බිරිඳගෙන් දික්කසාද වෙලා නුයිව විවාහ කරගන්න. ඔක්කොම කට්ටිය ඔෆිස් එකේ දවසක් ට්‍රිප් එකක් යනවා. එතැනදී ඩෙන්චයිට තමන්ගේ ආදරේ ගැන ප්‍රාර්ථනාවක් කරන්න අවස්තාවක් ලැබෙනවා. ඔහු පතනවා නූයි ගේ ආදරය දිනක් හෝ ලබන්න ඇත්නම් කියලා..... එතැන වුන ප්‍රාර්ථනා කවදාවත් වැරදිලා නැහැ. ඉතින් ඔහුගේ බලාපොරොත්තුව හරි යාවිද? ට්‍රේලර් එක කෝකටත් බලලාම කතාව බලන්න. ඒ වගේම මේකට තාම කිසිම ටොරන්ට් පටයක් නිකුත් වෙලා නැහැ. ඉතින් ඩිරෙක්ට් ලින්ක් එකක් තියෙන්නේ. අපි ටොරන්ට් එකක් හදලා මේ සතිය ඇතුලත අප්ඩේට් කරන්නම්. ඒ වෙනකම් දැනට ඩිරෙක්ට් ලින්ක් එකෙන් ෆිල්ම් එක බාගන්නකෝ.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 900MB HDRIP Direct Link File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 900MB HDRIP Direct Link File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment