The Institute (2017) සිංහල උපසිරැසි සමඟින්


The Institute (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The Institute (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 04 sec)
05-15-2017 at 01:11 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 20 - Views: 34474



Tags:


උපසිරැසි ගැන්වීම: ප්‍රවින් අසලංක පතිරණ




  1. Most Popular Subtitles of this Contributor


    This guy is a newbie!! Encourage him to add more subtitles!!!

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





කොහොමද යාළුවනේ,මේක තමා මගේ පළවෙනි උපසිරස

මේක රොස්වුඩ් කියලා පෞද්ගලික වෛද්‍ය ආයතනය කතාවක්.ඉසබෙල් කියලා දෙමාපියන්ගේගේ අහිමිවීමේ දුකෙන් ඉන්න කාන්තාවන් මේ ආයතනයට ඇතුළු කරනවා.මෙයා මුල් කාලේ මෙතන හොදින් ඉන්නවා.ඒත් ටික කාලයක් යනකොට මේඇතුළින් එක එක සද්ද ඇහෙනවා.ඉතින් මෙයා ඒ ගැන හොයන්න පටන් ගන්නවා.මේහෙම හොයද්දිමෙයාට පුදුම දේවල් වලට මුහුණ දෙන්න වෙනවා.ඉතුරු ටික බලලම දැනගන්නකො.

මේක ඔයාලට නැවුම් අත්දැකීමක් ලබාදෙයි කියලා මම සහතික වෙන්න පුළුවන්.ඒ වගේම මේක සැබැ සිද්ධියක් අලලා නිර්මාණය වුන චිත්‍ර‍පටියක්.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි නිකුත් වී ඇති සියළුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.5GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.5GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රවින් අසලංක පතිරණ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment