The Boss Baby (2017) සිංහල උපසිරැසි සමඟින්


The Boss Baby (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The Boss Baby (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 35 sec)
05-20-2017 at 01:56 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 21 - Views: 47689



Tags:


උපසිරැසි ගැන්වීම: නුවන් සමීර


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.






හදිස්සියේම ආයෙත් උපසිරැසියක් අරගෙන ආවා.ඇනිමේෂන් එක පිට එන්න අරගෙන නේ.එකක් කරල අත ගන්න හම්බුනේ නැ.තව එකක්.dreamworks එකේ වැඩක් නේ ඉතින්.ආයෙ නොකර කොහොමද.ඉක්මනට වැඩේ කරන්න ගත්තා.අපි යමු කතාව පැත්තට.

ඔයාල ගොඩක් දන්න ඇනිමේෂන් සමාගමකින් තමයි මේකත් කරලා තියෙන්නේ. දන්නවනේ ඉතින් dreamworks animation කිව්වම.අපි කවුරුත් බලපු home (2015) , how to train your dragon(2010) shrek (2001) trolls(2016) වගේ තව ගොඩක් ඇනිමේෂන් ෆිල්ම් මෙයාලගෙ තමයි.ඒ වගේම කතාමාලා බලනකොට මම උපසිරැසි කරපු Troll hunters (2016) වගේ කතාමාලා තව ගොඩක් කරපු තැනකින් තමයි අද මේ ෆිල්ම් එකත් අරන් එන්නෙ.ෆිල්ම් එකේ නම තමයි the boss baby(2017) .ඉතින් මේකේ ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා.කතාවේ පටන් ගන්නේ අවුරුදු හතක් වයස ලමයෙක්ගෙන්.එයා තමයි ටිම් ලෙස්ලි ටෙම්පල්සන්.මෙයා අම්මා තාත්තා එක්ක ලස්සනට ආදරයෙන් කාලය ගතකරනවා.දෙමව්පියෝ ඉතින් දරුවන්ට ගොඩක් ආදරෙයිනේ.ඒ අතරතුරේ ගෙදරට එනවා අමුත්තෙක්.ඇත්තටම අලුත් බබෙක්.මෙයාගේ මල්ලි වෙන්න යන්නේ. ඒ දෙන්නා එක්ක තමයි කතාව ගලාගෙන යන්නේ. මලයා නම් ලේසි පහසු කෙනෙක් නෙමෙයි. ඇත්තටම ටිම්ගේ දෙමව්පියන්ගෙන් ටිම්ට ලැබුනු ආදරය රැකවරණය කාලය හැමදෙයක්ම මේ පුංචි සහෝදරයා පැහැරගන්නවා.ඒත් ඇත්තටම මේ සහෝදරයා ඇවිත් ඉන්නෙ පවුලේ නවතින්න නෙමෙයි වෙන කාරණාවකට.ඒක ටිම් දැනගන්නවා.ටිම්ට ඕනේ මේ මල්ලිව ගෙදරින් යවලා ආපහු පරණ විදියට සතුටින් කාලය ගතකරන්න.ඉතින් බලන්නකො ටිම් කොහොමද ඒක කරන්නෙ කියල.

මේ කතාව imdb 6.5 අගයක් අරගෙන තියනවා.එහෙනම් මග බලන් හිටපු අයට ඔන්න ඉක්මනට අරගෙන ආවා.ඒ වගේම ඉතින් කතාව බලලා හොද කමෙන්ටුවකුත් දාගෙන යන්න.ඉක්මනටම ඉතිරි වැඩ ටිකත් අරගෙන එනවා.එහෙනම් ඉක්මනටම ආයෙ මුනගැහෙන තුරු කට්ටියටම ජය වෙවා!






*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම BluRay පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.5GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.5GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නූවන් සමීර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment